"සහතික ස්ථාපකය" "සහතිකයක් තෝරන්න" "සහතිකය උද්ධෘත කරන්න" "උද්ධෘත කරමින්..." "%s ගෙන් උද්ධෘත කරන්න" "මෙම සහතිකය නම් කරන්න" "සහතිකයේ නම" "සහතික උද්ධෘත කිරීමට මුරපදය ටයිප් කරන්න." "පැකේජයේ අඩංගු වනුයේ:" "PKCS12 යතුරු ආචයනයේ සහතික කළ" "එක් පරිශීලක යතුර" "ඇල්ගොරිතමය:" "එක් පරිශීලක සහතිකය" "CA සහතික එකක්" "%d CA සහතික" "නිවැරදි මුරපදය ටයිප් කරන්න." "මුරපදය ටයිප් කරන්න." "නමක් ටයිප් කරන්න." "අකුරු සහ ඉලක්කම් පමණක් ඇති නමක් ටයිප් කරන්න." "සහතිකය සුරැකීමට නොහැකි විය. අක්තපත්‍ර සංචිතය ක්‍රියා කරවීමට හෝ හරියාකාරව ඇරඹීමට නොහැක." "සහතිකය ස්ථාපනය කර නැත." "ස්ථාපනයට සහතික නැත." "සහතිකය අවලංගුයි." "සහතිකයක් ස්ථාපනය කිරීම සඳහා පුද්ගලික යතුරක් අවශ්‍යයි" "පුද්ගලික යතුරක් ස්ථාපනය කිරීම සඳහා සහතිකයක් අවශ්‍යයි" "සහතික වර්ගයක් තෝරන්න" "සැකසීම් තුළ CA සහතික ස්ථාපනය කරන්න" "%1$s වෙතින් වන මෙම සහතිකය සැකසීම් තුළ ස්ථාපනය කළ යුතුය. ඔබ විශ්වාස කරන සංවිධානවලින් පමණක් CA සහතික ස්ථාපනය කරන්න." "වසන්න" "මෙම ගොනුව භාවිත කළ නොහැකිය" "වසන්න" "මෙම ගොනුව %1$s එකක් ලෙස භාවිත කළ නොහැකිය" "සහතිකය" "CA සහතිකය" "VPN & යෙදුම් පරිශීලක සහතිකය" "Wi‑Fi සහතිකය" "CA සහතිකය ස්ථාපනය කරන ලදී" "පරිශීලක සහතිකය ස්ථාපනය කරන ලදී" "Wi‑Fi සහතිකය ස්ථාපනය කරන ලදී" "සහතිකයේ ප්‍රමාණය විශාල වැඩි බැවින් ස්ථාපනය කළ නොහැක." "සහතික ගොනුව තිබෙන ස්ථානය නිශ්චය කරගත නොහැකි නිසා ස්ථාපනය කල නොහැක." "සහතික ගොනුව කියවීමට නොහැකි වූ නිසා ස්ථාපනය කිරීමට නොහැකි විය." "තාවකාලික දෝෂයකි. කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න." "මෙම උපාංගයේ හිමිකරුට පමණක් සහතිකය ස්ථාපනය කළ හැක." "අක්තපත්‍ර භාවිතය:" "VPN සහ යෙදුම්" "Wi-Fi" "සටහන: මෙම සහතිකය නිකුත්කරන්නාට උපාංගය වෙතට සහ ඉන් ඉවතට තදබදය සියල්ල පරීක්ෂා කළ හැකිය." "Wi-Fi පැතිකඩ" "%s සඳහා විස්තර" "විස්තර" "ස්ථාපනය" "ස්ථාපනය කරමින්" "අවලංගු කරන්න" "ඉවත ලන්න" "කිසිවක් නැත" "නම: %1$s\nFQDN: %2$s\nරෝමිං කොන්සෝටියම්: %3$s\nRealm: %4$s\nසත්‍යාපන ආකාරය: EAP-%5$s\n" "පරිශීලක නම: %s\n" "සේවාලාභී සහතිකය:\n%1$s\nයතුර: %2$s\n" "SIM: %s\n" "විශ්වාස සහතිකය:\n%s\n" "අක්තපත්‍ර ස්ථාපනය කරන ලදී" "%1$s Wi-Fi සුරැකි ජාල වෙත අක්තපත්‍ර එක් කර ඇත." "නිමයි" "%1$s හරහා ලබා ගත හැකි ජාල වෙත සම්බන්ධ වීමට Wi-Fi අක්තපත්‍ර ස්ථාපනය කරන්න." "බාගත් ගොනුවේ ගැටලු ඇති අතර ස්ථාපනය කළ නොහැකිය. ඔබ වත්මන් මූලාශ්‍රය වෙතින් ගොනුව බාගත් බව සහතික කර ගන්න." "Wi-Fi අක්තපත්‍ර ස්ථාපනය කළ නොහැකිය. ගොනුව නැවත බාගැනීමට උත්සාහ කරන්න." "ස්ථාපනය අවලංගු කරන ලදී" "ස්ථාපනය කළ නොහැකිය" "Wi-Fi සක්‍රිය කර නැවත උත්සාහ කරන්න."