"සැකසීම්"
"සැකසීම්"
"ජාලය"
"සීමා කළ පැතිකඩ"
"ඔව්"
"නැත"
"සක්‍රිය කරන්න"
"අක්‍රිය කරන්න"
"සක්‍රිය කරන්න"
"අක්‍රිය කරන්න"
"එකඟ වේ"
"එකඟ නොවේ"
"සබලයි"
"අබලයි"
"ලබා ගත නොහැකිය"
"යෝජනා"
"ඉක්මන් සැකසීම්"
"පොදු සැකසීම්"
"යෝජනාව ඉවතලන්න"
"\"Ok Google\" හඳුනා ගැනීම"
"ඕනෑම වේලාවක Google සහායකට කථා කරන්න"
"උපාංගය"
"අභිරුචි"
"දුරස්ථ සහ අතිරේක උපාංග"
"පෞද්ගලික"
"ජාලයට සබැඳීම"
"ගිණුමක් එක් කරන්න"
"ගිණුම් සහ පුරනය වීම"
"ගිණුම් නොමැත"
- ගිණුම් %1$d
- ගිණුම් %1$d
"මාධ්‍ය සේවා, සහකරු, ගෙවීම්"
"ජාලය සහ අන්තර්ජාලය"
"හඬ"
"යෙදුම්"
"උපාංග අභිරුචි"
"දුරස්ථ පාලක සහ අමතර උපාංග"
"සම්බන්ධිත බ්ලූටූත් උපාංග නොමැත"
- ආයිත්තම් %1$d
- ආයිත්තම් %1$d
"සංදර්ශකය හා ශබ්දය"
"උදවු සහ ප්‍රතිපෝෂණය"
"පෞද්ගලිකත්වය"
"උපාංග සැකසීම්"
"ගිණුම් සැකසීම්"
"Google සහායක"
"ගෙවීම & මිලදී ගැනීම්"
"යෙදුම් සැකසීම්"
"ස්ථානය, භාවිතය හා දෝෂ විනිශ්චය, දැන්වීම්"
"ගිණුම එක් කරන්න"
"ගිණුම ඉවත් කරන්න"
"සමමුහුර්ත කළ යෙදුම් තෝරන්න"
"දැන් සමමුහුර්ත කරන්න"
"සමමුහුර්ත වෙමින්…"
"අවසාන සමමුහුර්ත කළ %1$s"
"අබලයි"
"ගිණුම ඉවත් කරන්න"
"ගිණුම ඉවත් කළ නොහැක"
"දැන් සමමුහුර්ත කරන්න
%1$s"
"සමමුහුර්තය ආසාර්ථකයි"
"සමමුහුර්තය සක්‍රීයයි"
"Wi-Fi"
"ඊතර නෙට්"
"ඊතර්නෙට් සම්බන්ධ කරන ලදී"
"සම්බන්ධිත ජාලයක් නොමැත"
"Wi-Fi ක්‍රියාත්මකයි"
"පරිලෝකනය සැමවිට ලබාගත හැක"
"Wi-Fi ක්‍රියාවිරහිත විට පවා, Google හි පිහිටීම් සේවාව සහ වෙනත් යෙදුම්වලට ජාල සඳහා ස්කෑන් කිරීමට ඉඩ දෙන්න"
"ස්කෑන් කිරීම සැම විට ලබා ගත හැකිය, Wi-Fi ක්‍රියාවිරහිත විට පවා, Google හි ස්ථාන සේවාවට සහ වෙනත් යෙදුම්වලට ජාල සඳහා ස්කෑන් කිරීමට ඉඩ දෙන්න"
"WiFi"
"ජාලයට සබැඳීම"
"ජාල දෝෂ නිර්ණ"
"මෑතකදී විවෘත කරන ලද යෙදුම්"
"සියලු යෙදුම් බලන්න"
"අවසර"
"සියලු යෙදුම්"
"පද්ධති යෙදුම් පෙන්වන්න"
"ස්ථාපිත යෙදුම්"
"පද්ධති යෙදුම්"
"අබල කළ යෙදුම්"
"තිර සුරැකුම"
"දර්ශනය"
"සංදර්ශකය සහ ශබ්දය"
"හඬ"
"වට ශබ්ද"
"පද්ධති ශබ්ද"
"යෙදුම්"
"ආචයනය"
"කර්මාන්තශාලා යළි පිහිටුවීම"
"උපස්ථය සහ ප්‍රතිසාධනය"
"කර්මාන්ත ශාලා දත්ත යළි සැකසීම"
"ක්‍රමාංකණය"
"බලශක්ති සුරැකුම"
"ආකෘති තෝරන්න"
"වට ශබ්දය"
"ඩොල්බි ඩිජිටල්"
"ඩොල්බි ඩිජිටල් ප්ලස්"
"DTS"
"DTS-HD"
"DTS-UHD"
"Dolby TrueHD සහිත Dolby Atmos"
"Dolby TrueHD"
"Dolby Digital Plus සහිත Dolby Atmos"
"DRA"
"සටහන: ඔබේ උපාංගය එහි සහාය දක්වන ආකෘති නිවැරදිව වාර්තා නොකළහොත් ස්වයංක්‍රිය විකල්පය ක්‍රියා නොකළ හැක."
"ස්වයංක්‍රිය: ඔබගේ ශ්‍රව්‍ය ප්‍රතිදාන උපාංගයෙන් සහාය දක්වන ආකෘති පමණක් සබල කිරීම "
"තේරූ විට, පද්ධතිය ඔබගේ උපාංග දාමය මගින් සහාය දක්වන ඕනෑම හඬ ආකෘතියක් තෝරා ගැනීමට යෙදුම්වලට ඉඩ දෙයි. යෙදුම් ඉහළම ගුණත්වයේ ආකෘතියක් නොවන ආකෘතියක් තෝරා ගත හැකිය."
"නැත: කිසි විටක වට ශබ්දය භාවිත නොකරන්න"
"හස්තීය: ඔබගේ ශ්‍රව්‍ය ප්‍රතිදාන උපාංගයෙන් සහාය දක්වන්නේ කුමක් වුවත්, මෙම උපාංගය මඟින් සහාය දක්වන සෑම ආකෘතියක්ම වරණීය ලෙස සබල හෝ අබල කිරීම."
"තේරූ විට, ඔබට ඔබගේ උපාංග දාමය මගින් සහාය දක්වන පසුධාවනය සමගින් ගැටලු ඇති කරන හඬ ආකෘති හස්තීයව අබල කළ හැකිය. ඔබගේ උපාංග දාමය මගින් සහාය නොදක්වන හඬ ආකෘති සබල කළ නොහැකිය. සමහර අවස්ථාවල යෙදුම් ඉහළම ගුණත්වයේ ආකෘතියක් නොවන ආකෘතියක් තෝරා ගත හැකිය."
"සහාය නොදක්වන හඬ ආකෘතිය සබල කරන්නද?"
"ඔබගේ සම්බන්ධිත ශ්‍රව්‍ය උපාංගය මෙම ආකෘතිය සඳහා සහාය වාර්තා නොකරයි. මෙය ඔබගේ උපාංගයෙන් මහ ශබ්ද හෝ පොප් වැනි අනපේක්ෂිත හැසිරීම්වලට හේතු විය හැකිය."
"අවලංගු කරන්න"
"කෙසේ වෙතත් වෙනස් කරන්න"
"සහාය දක්වන ආකෘති"
"සහාය නොදක්වන ආකෘති"
"ආකෘති තතු"
"ආකෘති පෙන්වන්න"
"ආකෘති සඟවන්න"
"සබල කළ ආකෘති"
"අබල කළ ආකෘති"
"සබල කිරීමට, ආකෘතිය තේරීම හස්තීය ලෙස වෙනස් කරන්න."
"අබල කිරීමට, ආකෘතිය තේරීම හස්තීය ලෙස වෙනස් කරන්න."
"සංදර්ශකය"
"උසස් සංදර්ශන සැකසීම්"
"HDMI-CEC"
"උසස් ශබ්ද සැකසීම්"
"ක්‍රීඩා ප්‍රකාරයට ඉඩ දෙන්න"
"අන්තර්ගත රාමු අනුපාතය ගළපන්න"
"සුමට"
"යෙදුම එය ඉල්ලුවහොත්, ඔබගේ උපාංගය එහි ප්‍රතිදානය ඔබ නරඹන අන්තර්ගතයේ මුල් රාමු අනුපාතයට, ඔබගේ TV හට සුමට සංක්‍රමනයක් සිදු කළ හැකි නම් පමණක් ගළපනු ඇත."
"සුමට නොවන"
"යෙදුම එය ඉල්ලුවහොත්, ඔබගේ උපාංගය එහි ප්‍රතිදානය ඔබ නරඹන අන්තර්ගතයේ මුල් රාමු අනුපාතයට ගළපනු ඇත. වීඩියෝ පසුධාවනයකින් පිටවන විට හෝ ඇතුළු වන විට තත්පරයකට ඔබගේ තිරය හිස් වීමට මෙය හේතු විය හැකිය."
"කවදාවත් නෑ"
"යෙදුම එය ඉල්ලුවහොත් පවා, ඔබගේ උපාංගය කිසි විටක එහි ප්‍රතිදානය ඔබ නරඹන අන්තර්ගතයේ මුල් රාමු අනුපාතයට ගැළපීමට උත්සාහ නොකරනු ඇත."
"පෙළ පරිමාණ කිරීම"
"%1$d%% වෙත පරිමාණ කරන්න"
"ආදර්ශ පෙළ"
"The Wonderful Wizard of Oz"
"11වන පරිච්ඡේදය: The Wonderful Emerald City of Oz"
"ඩොරති සහ ඇගේ මිතුරන්ගේ දෙනෙත් හරිත වර්ණ කණ්ණාඩිවලින් ආරක්ෂා කර තිබියදී පවා නගරයේ චමත්කාරයෙන් මුල් වරට නිලංකාර විය. හරිත වර්ණ කිරිගරුඬවලින් සාදා සැම තැනම දිදුලන මරකත මැණික් එබ්බවූ අලංකාර නිවාස වීථියේ එක පෙළට විය. ඔවුන් එම කිරිගරුඬවලින්ම සාදන ලද පදික වේදිකාවේ ඇවිද ගිය අතර එහි එක් එක් කොටස සමීපව සකසන ලද මරකත මැණික් පේළිවලින් එක් කොට තිබූ අතර, ඒවා සූර්යයාගේ දීප්තියෙන් දිදුලමින් තිබිණි. කවුළු පියන්පත් හරිත වර්ණයෙන් යුතු විය; නගරයෙහි ඉහළ අහස පවා හරිත වර්ණයෙන් අඳුරුව තිබූ අතර, සූර්යයාගේ කිරණ හරිත වර්ණයෙන් යුතු විය. \n\nපිරිමින්, ගැහැණුන් සහ ළමයින් බොහෝ දෙනෙකු, ඇවිදිමින් සිටි අතර, ඔවුන් සියලු දෙනා හරිත වර්ණ ඇඳුම් ඇඳි හරිත වර්ණ සමක් ඇති අය වූහ. ඔවුන් ඩොරති සහ ඇයගේ අමුතු ආකාරයක් ඇති සගයන් දෙස විස්මිත දෙනෙතින් බැලූ අතර, ළමයින් සියලු දෙනා සිංහයා දුටු විට ඉවතට දුවගොස් ඔවුන්ගේ මව්වරුන්ට මුවා වූහ; නමුත් කිසිවෙක් ඔවුන් සමග කථා නොකළේය. වීථියේ බොහෝ කඩසාප්පු තිබූ අතර, ඒවායෙහි ඇති සියලු දේ හරිත වර්ණයෙන් යුතු බව ඩොරති දුටුවාය. හරිත වර්ණ සපත්තු, හරිත වර්ණ තොප්පි සහ සියලු ආකාරයේ හරිත වර්ණ ඇඳුම් මෙන්ම, හරිත වර්ණ රසකැවිලි සහ හරිත වර්ණ පොරි විකිණීමට තබා තිබිණි. එක් ස්ථානයක මිනිසෙක් හරිත වර්ණ ලෙමනේඩ් විකුණමින් සිටි අතර , ඒවා මිලට ගත් ළමයින් ඒවාට හරිත වර්ණ පැන්සවලින් ගෙවනු ඩොරතිට දැකිය හැකි විය. \n\nඅශ්වයන් හෝ කිසිදු වර්ගයක සතුන් සිටි බවක් නොපෙනිණි; මිනිසුන් තල්ලු කරගෙන යන කරත්ත තුළ දමා බඩු ගෙන ගියේය. සියලු දෙනා ප්‍රීතිමත්ව, තෘප්තිමත්ව සහ සමෘද්ධිමත්ව සිටින බවක් දක්නට ලැබිණි."
"ආකෘතිය තේරීම"
"ස්වයංක්‍රිය"
"හස්තීය"
"උපාංගය වාර්තා කළ ආකෘති භාවිත කරන්න"
"ලබා ගත හැකි ආකෘතිවලින් හස්තීයව ආකෘති තෝරන්න"
"සහාය දක්වන ආකෘති"
"සහාය නොදක්වන ආකෘති"
"HDR10"
"HLG"
"HDR10+"
"Dolby Vision"
"තෝරා ගත් විට, පද්ධතිය ඔබගේ උපාංග දාමයෙන් සහාය දක්වන ඕනෑම HDR ආකෘතියක් තෝරා ගැනීමට යෙදුම්වලට ඉඩ දෙයි. යෙදුම් ඉහළම ගුණත්වයේ ආකෘතියක් නොවන ආකෘතියක් තෝරා ගත හැකිය."
"තෝරා ගත් විට, ඔබගේ උපාංග දාමය මඟින් සහාය දක්වන පසුධාවනය සමගින් ගැටලු ඇති කරන HDR ආකෘති හස්තීයව අබල කළ හැකිය. ඔබගේ උපාංග දාමය මගින් සහාය නොදක්වන HDR ආකෘති බලෙන් සබල කළ නොහැකිය. යෙදුම් ඉහළම ගුණත්වයේ ආකෘතියක් නොවන ආකෘතියක් තෝරා ගත හැකිය."
"ආකෘති තතු"
"ආකෘති පෙන්වන්න"
"ආකෘති සඟවන්න"
"සබල කළ ආකෘති"
"අබල කළ ආකෘති"
"අබල කිරීමට, ආකෘතිය තේරීම හස්තීය ලෙස වෙනස් කරන්න."
"හැඹිලිගත කළ දත්ත හිස් කරන්න ද?"
"මෙය සියලුම යෙදුම් සඳහා හැඹිලිගත කළ දත්ත හිස් කරනු ඇත."
"උපකරණය එකතු කරන්න"
"යුගල කරමින්…"
"සම්බන්ධ වෙමින්…"
"යුගල කළ නොහැකි විය"
"අවලංගු කරන ලදි"
"යුගලිත"
"මෙවලම"
"යුගල ඉවත් කරන්න"
"බැටරි %1$d%%"
"උපාංගය යුගල කිරීම ඉවත් කරමින්…"
"සම්බන්ධියි"
"නම වෙනස් කරන්න"
"මෙම උපාංගය සඳහා අලුත් නමක් ඇතුළු කරන්න"
"බ්ලූටූත් යුගල කිරීම"
"අතිරේක උපාංග සඳහා සොයමින්…"
"ඔබගේ බ්ලූටූත් උපාංග යුගල කිරීමට පෙර, ඒවා යුගල කිරීමේ ප්‍රකාරයෙහි තිබෙන බව සහතික කර ගන්න."
"උපාංගය සොයාගත් අතර, තත්පර %1$s තුළ ස්වයංක්‍රියව යුගළ වේ"
"මෙම ක්‍රියාවට සහය නොදක්වයි."
"බ්ලූටූත් යුගල කිරීමේ ඉල්ලීම"

%1$s
සමග යුගල කිරීමට
එය මෙම මුර යතුර පෙන්වන්නේදැයි තහවුරු කර ගන්න:
%2$s"
"වෙතින්:
%1$s

මෙම උපාංගය සමඟ යුගල කරන්නද?"
"සමඟ යුගල කිරීමට:
%1$s

එය මත ටයිප් කරන්න:
%2$s, ඉන්පසු Return හෝ Enter."
"%1$s,
සමග යුගල කිරීමට, උපාංගයට අවශ්‍ය මුරපද යතුර ටයිප් කරන්න"
"%1$s,
සමග යුගල කිරීමට, උපාංගයට අවශ්‍ය මුරපද යතුර ටයිප් කරන්න"
"සාමාන්‍යයෙන් 0000 හෝ 1234"
"යුගල කරන්න"
"අවලංගු කරන්න"
"%1$s සම්බන්ධිතයි"
"%1$s විසන්ධි විය"
"දුරස්ථ පාලක සහ අමතර උපාංග"
"බ්ලූටූත්"
"බ්ලූටූත් ක්‍රියාවිරහිත කරන්න"
"බ්ලූටූත් ක්‍රියාවිරහිත අතරතුර ඔබට ඔබගේ දුරස්ථ පාලකයෙන් Google සහායක වෙත ප්‍රවේශ වීමට නොහැකි වනු ඇත."
"අමතර උපාංගය යුගල කරන්න"
"අමතර උපාංග"
"දුරස්ථ පාලකය"
"දුරස්ථ පාලක සැකසීම්"
"සම්බන්ධ වන්න"
"%1$s වෙත සම්බන්ධ වන්න"
"විසන්ධි කරන්න"
"%1$s වෙතින් විසන්ධි කරන්න"
"යළි නම් කරන්න"
"ඔබේ සම්බන්ධිත උපාංගය යළි නම් කරන්න"
"අමතක කරන්න"
"%1$s අමතක කරන්න"
"බ්ලූටූත් ලිපිනය"
"සම්බන්ධිතයි"
"විසන්ධි විය"
"බ්ලූටූත් සැකසීම් වෙනස් කිරීමට ඔබට අවසර නැත."
"ප්‍රතිපෝෂණය යවන්න"
"උදවු මධ්‍යස්ථානය"
"Google Cast"
"දිනය සහ වේලාව"
"භාෂාව"
"උපාංග භාෂාව වෙනස් කිරීමට ඔබට අවසර නැත."
"යතුරුපුවරුව"
"යතුරු පුවරුව සහ ස්වයං පිරවුම"
"ස්වයං පිරවුම"
"මුල් පිටු තිරය"
"සොයන්න"
"Google"
"ආරක්ෂාව සහ සීමා"
"කථනය"
"ආදාන"
"ආදාන සහ උපාංග"
"ගෘහස්ත සිනමා පාලනය"
"ප්‍රවේශ්‍යතාව"
"වර්ධක විකල්ප"
"කිසිවක් නැත"
"භාවිතය සහ නිර්ණයාත්මක"
"උපාංග පරිපාලක යෙදුම් ලබාගත නොහැක"
"ඔබගේ පරිපාලක විසින් අබල කර ඇත"
"නොමැත"
"උපාංග පරිපාලක යෙදුම්"
"ක්‍රියාකාරී යෙදුම් නොමැත"
- සක්‍රිය යෙදුම් %d
- සක්‍රිය යෙදුම් %d
"පරිපාලකයා, සංකේතන ප්‍රතිපත්තිය, හෝ අක්තපත්‍ර ආචයනය මඟින් අබල කර ඇත"
"කළමනාකරණය කළ උපාංග තොරතුරු"
"ඔබගේ සංවිධානය විසින් වෙනස් කිරීම් සහ සැකසීම් කළමනාකරණය කරනු ලැබේ"
"%s විසින් වෙනස් කිරීම් සහ සැකසීම් කළමනාකරණය කරනු ලැබේ"
"ඔබේ කාර්යාල දත්තවලට ප්‍රවේශය සැපයීමට, ඔබේ සංවිධානය සැකසීම් වෙනස් කිරීමට සහ ඔබේ උපාංගය මත මෘදුකාංග ස්ථාපනය කිරීමට හැකිය.\n\nවැඩි විස්තර සඳහා ඔබේ සංවිධානයේ පරිපාලක අමතන්න."
"ඔබේ සංවිධානයට බැලිය හැකි තොරතුරු වර්ග"
"ඔබගේ සංවිධානයේ පරිපාලක විසින් කරන ලද වෙනස්කම්"
"මෙම උපාංගයට ඔබගේ ප්‍රවේශය"
"ඉ-තැපෑල සහ දින දර්ශනය වැනි, ඔබගේ කාර්යාල ගිණුම හා සම්බන්ධ දත්ත"
"ඔබගේ උපාංගයේ ඇති යෙදුම් වල ලැයිස්තුව"
"එක් එක් යෙදුමෙහි ගත කළ කාලය සහ දත්ත"
"වඩාත්ම මෑත ජාල තදබද ලොගය"
"වඩාත්ම මෑත දෝෂ වාර්තාව"
"වඩාත්ම මෑත ආරක්ෂක ලොගය"
"කිසිවක් නැත"
"ස්ථාපනය කළ යෙදුම්"
"යෙදුම් ගණන ඇස්තමේන්තු කර ඇත. එයට Play Store වෙතින් පිටත ස්ථාපනය කර ඇති යෙදුම් අඩංගු නොවිය හැකිය."
- අඩුම වශයෙන් යෙදුම් %d
- අඩුම වශයෙන් යෙදුම් %d
"ස්ථාන අවසර"
"මයික්‍රොෆෝන අවසර"
"කැමරා අවසර"
"පෙරනිමි යෙදුම්"
- යෙදුම් %d
- යෙදුම් %d
"පෙරනිමි යතුරු පුවරුව"
"%s වෙත සකසන්න"
"සැම විට ක්‍රියාත්මක VPN ක්‍රියාත්මකයි"
"ඔබේ පුද්ගලික පැතිකඩ මත සැම විට ක්‍රියාත්මක VPN ක්‍රියාත්මකයි"
"ඔබේ කාර්යාල පැතිකඩ මත සැම විට ක්‍රියාත්මක VPN ක්‍රියාත්මකයි"
"ගෝලීය HTTP ප්‍රොක්සි සකසන ලදී"
"විශ්වාසි අක්තපත්‍ර"
"ඔබගේ පුද්ගලික පැතිකඩෙහි විශ්වාසී අක්තපත්‍ර"
"ඔබගේ වැඩ පැතිකඩෙහි විශ්වාසී අක්තපත්‍ර"
- අඩුම වශයෙන් CA සහතික %dක්
- අඩුම වශයෙන් CA සහතික %dක්
"පරිපාලකට උපාංගය අගුලු දැමීමට සහ මුරපදය යළි සැකසීමට හැකිය"
"පරිපාලකට සියලු උපාංග දත්ත මැකීමට හැකිය"
"සියලු උපාංග දත්ත මකාදැමීමට පෙර අසාර්ථක මුරපද උත්සහ"
"කාර්යාල පැතිකඩ දත්ත මකාදැමීමට පෙර අසාර්ථක මුරපද උත්සහ"
- උත්සාහයන් %d
- උත්සාහයන් %d
"මෙම උපාංගය ඔබගේ සංවිධානය විසින් කළමනාකරණය කරනු ලැබේ."
"මෙම උපාංගය %s මගින් කළමනාකරණය කෙරේ"

"තව දැන ගන්න"
- කැමරා යෙදුම්
- කැමරා යෙදුම්
"දින දර්ශන යෙදුම"
"සම්බන්ධතා යෙදුම"
- ඉ-තැපැල් සේවාලාභී යෙදුම්
- ඉ-තැපැල් සේවාලාභී යෙදුම්
"සිතියම් යෙදුම"
- දුරකථන යෙදුම්
- දුරකථන යෙදුම්
"බ්‍රව්සර යෙදුම"
"%1$s, %2$s"
"%1$s, %2$s, %3$s"
"නිබන්ධන"
"පද්ධතිය යාවත්කාලීන කිරීම"
"මෙය ඔබගේ පද්ධති මෘදුකාංගය නවතම අනුවාදයට යාවත්කාලීන කරනු ඇත. ඔබගේ උපාංගය යළි ආරම්භ වනු ඇත."
"පද්ධති යාවත්කාලීනය, මෙය ඔබගේ පද්ධති මෘදුකාංගය නවතම අනුවාදයට යාවත්කාලීන කරනු ඇත. ඔබගේ උපාංගය යළි ආරම්භ වනු ඇත."
"පිළිබඳ"
"උපාංගයේ නම"
"යළි අරඹන්න"
"නීතිමය තොරතුරු"
"තෙවන පාර්ශ්ව මූලාශ්‍රය"
"Google නීතිමය"
"බලපත්‍ර දත්ත ලබාගත නොහැක"
"අනුකෘතිය"
"Android TV OS අනුවාදය"
"අනුක්‍රමාංකය"
"Android TV OS තැනුම"
- සංවර්ධකයෙක් වීමට පියවර %1$d ක් ඇතින් ඔබ දැන් සිටියි.
- සංවර්ධකයෙක් වීමට පියවර %1$d ක් ඇතින් ඔබ දැන් සිටියි.
"දැන්වීම්"
"ප්‍රචාරණ ID යළි සැකසීම වැනි දැන්වීම් සැකසීම් කළම."
"වෙළඳ දැන්වීම්, ප්‍රචාරණ ID යළි සැකසීම වැනි, ඔබගේ වෙළඳ දැන්වීම් සැකසීම් කළමනාකරණය කරයි."
"ඔබ දැන් සංවර්ධකයෙකි!"
"අවශ්‍ය නැත, ඔබ දැනටමත් සංවර්ධකයෙකි."
"නොදනී"
"SELinux තත්වය"
"අබලයි"
"අනුදත්"
"බල කරමින්"
"අමතර පද්ධති යාවත්කාල කිරීම්"
"ඇතැම් විට ජාලය නිරීක්ෂණය විය හැක"
"අවසන්"
- සහතික විශ්වාස කරන්න හෝ ඉවත් කරන්න
- සහතික විශ්වාස කරන්න හෝ ඉවත් කරන්න
- %s ඔබගේ උපාංගයෙහි සහතික අධිකාරීන් ස්ථාපනය කර ඇත, එය ඔවුන්ට ඉ-තැපැල්, යෙදුම් සහ ආරක්ෂිත වෙබ් අඩවි ඇතුළු, කාර්යාල ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට ඉඩ දිය හැකිය.\n\nමෙම සහතික පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා, ඔබගේ පරිපාලක අමතන්න.
- %s ඔබගේ උපාංගයෙහි සහතික අධිකාරීන් ස්ථාපනය කර ඇත, එය ඔවුන්ට ඉ-තැපැල්, යෙදුම් සහ ආරක්ෂිත වෙබ් අඩවි ඇතුළු, කාර්යාල ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට ඉඩ දිය හැකිය.\n\nමෙම සහතික පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා, ඔබගේ පරිපාලක අමතන්න.
- %s ඔබගේ කාර්යාල පැතිකඩ සඳහා සහතික අධිකාරීන් ස්ථාපනය කර ඇත, එය ඔවුන්ට ඉ-තැපැල්, යෙදුම් සහ ආරක්ෂිත වෙබ් අඩවි ඇතුළු, කාර්යාල ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට ඉඩ දිය හැකිය.\n\nමෙම සහතික පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා, ඔබගේ පරිපාලක අමතන්න.
- %s ඔබගේ කාර්යාල පැතිකඩ සඳහා සහතික අධිකාරීන් ස්ථාපනය කර ඇත, එය ඔවුන්ට ඉ-තැපැල්, යෙදුම් සහ ආරක්ෂිත වෙබ් අඩවි ඇතුළු, කාර්යාල ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට ඉඩ දිය හැකිය.\n\nමෙම සහතික පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා, ඔබගේ පරිපාලක අමතන්න.
"ඊ-තැපැල්, යෙදුම්, සහ ආරක්ෂිත වෙබ් අඩවි ඇතුලත්ව ඔබේ ජාල ක්‍රියාකාරකම්, අධීක්ෂණය කිරීමට තෙවන පාර්ශවයට ඇත.\n\nඔබගේ උපාංගයේ ස්ථාපිත විශ්වාසී අක්තපත්‍ර මෙය සිදුවීම කරයි."
- සහතික පරීක්ෂා කරන්න
- සහතික පරීක්ෂා කරන්න
"තත්ත්වය"
"ජාලය, අනුක්‍රමික අංක සහ වෙනත් තොරතුරු"
"අත්පොත"
"නියාමන තොරතුරු"
"මෙම උපාංගය පිළිබඳ ප්‍රතිපෝෂණ යවන්න"
"Bootloader දැනටමත් අගුලු හැර ඇත"
"පළමුව අන්තර්ජාලයට සම්බන්ධ වන්න"
"අන්තර්ජාලයට සම්බන්ධ වන්න නැතහොත් ඔබේ වාහක අමතන්න"
"වාහක-අගුලු දැමූ සමහර උපාංග මත ලබා ගත නොහැකිය"
"උපාංග ආරක්ෂණ විශේෂාංගය සබල කිරීමට උපාංගය නැවත අරඹන්න."
"%1$s මුළු තරම ලබා ගත හැකිය\n\nඅවසන් වරට ධාවනය කළේ %2$s"
"උපකරණ ID"
"පාදම් කලාප අනුවාදය"
"Kernel අනුවාදය"
"නොතිබේ"
"තත්ත්වය"
"බැටරි තත්ත්වය"
"බැටරි මට්ටම"
"බ්ලූටූත් ලිපිනය"
"ක්‍රියාකාරීව ඇති කාලය"
"නීතිමය තොරතුරු"
"ප්‍රකාශන හිමිකම"
"බලපත්‍රය"
"නියමයන් සහ කොන්දේසි"
"පද්ධති WebView බලපත"
"පාරිභෝගික තොරතුරු"
"Android TV හි ඔබ සොයා ගන්නා අන්තර්ගතය යෙදුම් සංවර්ධකයින් සහ චිත්‍රපට චිත්‍රාගාර වැනි තෙවන පාර්ශ්ව හවුල්කරුවන්ගෙන් මෙන්ම, Google වෙතින්ම වේ. වැඩිදුර තොරතුරු සඳහා, කරුණාකර ""g.co/tv/androidtvinfo"" බලන්න"
"හරි"
- "දුර්වල"
- "සාධාරණ"
- "හොඳයි"
- "අනර්ඝ"
"උපාංග MAC ලිපිනය"
"සසම්භාවී MAC ලිපිනය"
"සංඥා ප්‍රබලතාව"
"රහස්‍යතාව"
- "සසම්භාවී MAC භාවිත කරන්න (පෙරනිමි)"
- "උපාංග MAC භාවිත කරන්න"
"ලබා ගත නොහැක"
"සසම්භාවී MAC"
"IP ලිපිනය"
"Wi-Fi ජාලයේ නම ඇතුලත් කරන්න"
"අන්තර්ජාල සබඳතාව"
"සම්බන්ධියි"
"සම්බන්ධ වී නොමැත"
"වෙනත් විකල්ප"
"සියල්ල බලන්න"
"අඩුවෙන් බලන්න"
"තිබෙන ජාල"
"නව ජාලයක් එකතු කරන්න"
"ඉක්මන් සබැඳීම"
"ඔබගේ දුරකථනයේ QR කේතය ස්කෑන් කිරීමෙන් ඉක්මන් සබැඳීම ඔබගේ Wi-Fi වෙත ඉක්මනින් සම්බන්ධ වීමට උපකාරී වේ."
"ආරක්ෂක වර්ගය"
"වෙනත් ජාලය…"
"මඟ හරින්න"
"කිසිවක් නැත"
"WEP"
"WPA/WPA2 PSK"
"802.1x EAP"
"පරිලෝකනය කරමින්…"
"%1$s සඳහා වින්‍යාස කිරීම සුරැකීම කළ නොහැක"
"%1$s වෙත සම්බන්ධ වීමට නොහැකි විය"
"%1$s සොයාගත නොහැක"
"Wi-Fi මුරපදය වලංගු නොවේ"
"Wi-Fi ජාලය සම්බන්ධතාව පිළිගත්තේ නැත"
"වින්‍යාස කිරීම %1$s ප්‍රොක්සිය සහ IP සැකසීම් ද?"
"ප්‍රොක්සියේ සැකසීම්"
"ප්‍රොක්සි ධාරකනාමය:"
"ප්‍රොක්සියේ තොට:"
"ප්‍රොක්සිය මඟ හැරයන්නේ:"
"IP සැකසීම්"
"IP ලිපිනය"
"ද්වාරය:"
"ජාල උපසර්ගයේ දිග:"
"DNS 1:"
"DNS 2:"
"Proxy සැකසීම් වලංගු නැත"
"IP සැකසීම් වලංගු නැත"
"%1$s ජාලයේ සුරකින ලදී"
"එක් වීමට QR කේතය ස්කෑන් කරන්න"
"නැවත උත්සාහ කරන්න"
"තිබෙන ජාල බලන්න"
"%1$s වෙත සම්බන්ධ කරමින්"
"%1$s සඳහා වින්‍යාස කිරීම සුරකමින්"
"සම්බන්ධ කරන්න"
"ජාලය අමතක කරන්න"
"සුරකින ලද මුරපදය ඇතුළත්ව, මෙම ජාලයට සම්බන්ධ වීමට භාවිතා කළ තොරතුරු සියල්ල මෙය ඉවත් කරයි"
"ඔබගේ ජංගම දුරකථනයෙන් QR කේතය ස්කෑන් කිරීමෙන් Wi-Fi වෙත සම්බන්ධ වී උපදෙස් අනුගමනය කරන්න."
"අවලංගු කිරීමට ආපසු බොත්තම ඔබන්න"
"හරි"
"ඉදිරියට යන්න"
"ජාලය වෙනස් කරන්න"
"වෙනස් කරන්න"
"වෙනස් කරන්න එපා"
"හරි"
"එපා (නිර්දේශිතයි)"
"කිසිවක් නැත"
"අතින් කරන"
"DHCP"
"ස්ථිතික"
"තත්වයේ තොරතුරු"
"උසස් විකල්ප"
"වලංගු IP ලිපිනයක් ඇතුලත් කරන්න."
"වලංගු වාහල ලිපිනයක් ඇතුළු කරන්න."
"වලංගු DNS ලිපිනයක් ඇතුළු කරන්න"
"0 ත් 32 අතර දිගින් යුත් ජාල උපසර්ගයක් ඇතුළු කරන්න."
"වලංගු IP ලිපිනයක් ඇතුළු කරන්න.\nඋදාහරණය: 192.168.1.128"
"වලංගු IP ලිපිනයක් ඇතුළු කරන්න නැතහොත් හිස්ව තබන්න.\nඋදාහරණය: 8.8.8.8"
"වලංගු IP ලිපිනයක් ඇතුළු කරන්න නැතහොත් හිස්ව තබන්න.\nඋදාහරණය: 8.8.4.4"
"වලංගු IP ලිපිනයක් ඇතුළු කරන්න නැතහොත් හිස්ව තබන්න.\nඋදාහරණය: 192.168.1.1"
"වලංගු ජාල උපසර්ග දිගක් ඇතුළු කරන්න.\nඋදාහරණය: 24"
"සංග්‍රාහකයේ නම අවලංගුය."
"මෙම බැහැර කිරීමේ ලැයිස්තුව වලංගු නොවේ. බැහැර කිරීමේ වසම්වල කොමා මගින් වෙන්වූ ලැයිස්තුවක් ඇතුලත් කරන්න."
"තොට ක්ෂේත්‍රය හිස් විය නොහැක."
"සංග්‍රාහක ක්ෂේත්‍රය හිස් නම්, තොට ක්ෂේත්‍රය හිස්ව තබන්න"
"තොට වලංගු නැත."
"HTTP නියුතුව බ්‍රව්සරය විසින් භාවිත කරන අතර වෙනත් යෙදුම් වලින් භාවිත නොකළ හැක."
"වලංගු තොටක් ඇතුළු කරන්න.\nඋදාහරණය: 8080"
"බැහැර කරන වසම්වල කොමාවලින් වෙන් වූ ලැයිස්තුවක් ඇතුළු කරන්න නැතහොත් හිස්ව තබන්න.\nඋදාහරණය: example.com,mycomp.test.com,localhost"
"වලංගු සත්කාරක නමක් ඇතුළු කරන්න.\nඋදාහරණය: proxy.example.com"
"%1$s සඳහා EAP ක්‍රමය තෝරන්න"
"%1$s සඳහා අදියර2 සත්‍යාපනය තෝරන්න"
"%1$s සඳහා අනන්‍යතාව ඇතුළු කරන්න"
"%1$s සඳහා නිර්නාමික අනන්‍යතාව ඇතුළු කරන්න"
"%1$s වෙත ඔබ සම්බන්ධයි."
"ජාලය සම්බන්ධ කර ඇත"
"ජාලයට සම්බන්ධ කර නැත"
"%1$s වෙත දැනටමත් සම්බන්ධ කර තිබේ. වෙනස් ජාලයකට සම්බන්ධ කරන්නද?"
"නොදන්නා ජාලයක්"
"Wi-Fi ජාලය වෙනස් කිරීමට ඔබට අවසර නැත."
"හරි"
"අවලංගු කරන්න"
"ආචයනය"
"ලබා ගත හැක"
"සම්පූර්ණ ඉඩ: %1$s"
"ගණනය කරමින්…"
"යෙදුම්"
"බාගැනීම්"
"ඡායාරූප සහ වීඩියෝ"
"ශබ්ද"
"විවිධ."
"හැඹිලිගත දත්ත"
"ගැලවීම"
"මැකීම සහ හැඩගැන්වීම"
"මකා උපාංග ගබඩාව ලෙස ෆෝමැට් කිරීම"
"මකා ඉවත් කළ හැකි ගබඩාව ලෙස ෆෝමැට් කිරීම"
"උපාංගය ආචයනයක් ලෙස ෆෝමැට් කිරීම"
"සම්බන්ධ වී නොමැත"
"මෙම ගබඩාව වෙත දත්ත සංක්‍රමණය කරන්න"
"වෙනත් ගබඩාවක් වෙත දත්ත සංක්‍රමණය කිරීම"
"උපස්ථ කිරීමට යෙදුම් නැත"
"මෙම උපාංගය ගබඩාව අමතක කරන්න"
"මෙම ධාවකයේ අඩංගු යෙදුම් හෝ දත්ත භාවිත කිරීමට, එය නැවත සම්බන්ධ කරන්න. විකල්පමය වශයෙන්, ධාවකය ලබා ගත නොහැකි නම් ඔබට මෙම ගබඩාව අමතක කිරීමට තේරීමට හැකිය.\n\nඔබ අමතක කිරීමට තේරුවහොත්, උපාංගයෙහි අඩංගු සියලු දත්ත සදහටම අහිමි වනු ඇත.\n\nඔබට පසුව යෙදුම් යළි ස්ථාපනය කිරීමට හැකි නමුත්, මෙම උපාංගයෙහි ගබඩා කර ඇති දත්ත අහිමි වනු ඇත."
"උපාංග ගබඩාව"
"ඉවත් කළ හැකි ගබඩාව"
"යළි පිහිටුවන්න"
"%1$s සවි කරන ලදි"
"%1$s සවි කිරීමට නොහැකි විය"
"USB ගබඩාව යළි සබඳින ලදී"
"%1$s ආරක්ෂිතව ගලවන ලදි"
"%1$s ආරක්ෂිතව ගැලවීමට නොහැකි විය"
"ඉවත් කිරීමට ධාවකය සොයා ගැනීමට නොහැකි විය"
"%1$s ෆෝමැට් කරන ලදි"
"%1$s ෆෝමැට් කිරීමට නොහැකි විය"
"උපාංග ගබඩාව ලෙස ෆෝමැට් කිරීම"
"USB ධාවකය ආරක්ෂා කිරීම සඳහා එය ෆෝමැට් කිරීම අවශ්‍ය වේ. ආරක්ෂිත ෆෝමැට් කිරීමෙන් පසු, මෙම ධාවකය මෙම උපාංගයේ පමණක් වැඩ කරනු ඇත. ෆෝමැට් කිරීම මඟින් ධාවකය තුළ ගබඩා කර ඇති සියලු දත්ත මකා දමනු ඇත. දත්ත නැතිවීම වළක්වා ගැනීමට, උපස්ථ කිරීම සලකා බලන්න."
"මැකීම සහ හැඩතල ගැන්වීම"
"ෆෝමැට් කිරීමෙන් පසු, ඔබට මෙම USB ධාවකය අනෙකුත් සියලු උපාංගවල භාවිත කළ හැකිය. සියලු දත්ත මකනු ඇත. පළමුව වෙනත් උපාංග ගබඩාවකට යෙදුම් ගෙන යාම මගින් උපස්ථ කිරීමට සලකා බලන්න."
"USB ධාවකය ෆෝමැට් කරමින්…"
"මෙයට මොහොතක් ගත විය හැකිය. කරුණාකර ධාවකය ඉවත් නොකරන්න."
"දත්ත සංක්‍රමණය කිරීමට ගබඩාව තේරීම"
"%1$s වෙත දත්ත ගෙන යන්න"
"ඔබේ ඡායාරූප, ගොනු හා යෙදුම් දත්ත %1$s වෙත ගෙන යන්න. මෙයට විනාඩි කිහිපයක් ගත විය හැකිය. සමහර යෙදුම් මෙම ගෙන යාම තුළ නිවැරදිව ක්‍රියා නොකරනු ඇත."
"දැන් ගෙන යන්න"
"පසුව ගෙන යන්න"
"%1$s වෙත දත්ත සංක්‍රමණය"
"%1$s වෙත දත්ත සංක්‍රමණය කිරීමට නොහැකි විය"
"%1$s වෙත දත්ත ගෙන යමින්…"
"මෙයට මොහොතක් ගත විය හැකිය. කරුණාකර ධාවකය ඉවත් නොකරන්න.\nසමහර යෙදුම් මෙම ගෙන යාම තුළ නිවැරදිව ක්‍රියා නොකරනු ඇත."
"මෙම ධාවකයේ වේගය අඩු බවක් පෙනේ."
"ඔබට දිගටම කරගෙන යා හැකි නමුත්, මෙම ස්ථානයට ගෙන ගිය යෙදුම් ගැස්සීමට සහ දත්ත මාරු සඳහා දිගු කාලයක් ගැනීමට හැකිය. වඩාත් හොඳ කාර්යසාධනයක් සඳහා වඩා වේගවත් ධාවකයක් භාවිත කරන්න."
"ෆෝමැට්"
"යෙදුම් උපස්ථ කරන්න"
"%1$s හි ගබඩා කළ යෙදුම්"
"%1$s හි ගබඩා කළ යෙදුම් සහ දත්ත"
"%1$s ලබා ගත හැකිය"
"උපාංග ගබඩාව පිටතට ගන්න"
"උපාංග ගබඩාව පිටතට ගත් විට එය ක්‍රියා කිරීම නතර වනු ඇත. මෙම USB ධාවකය මෙම උපාංගය මත පමණක් ක්‍රියා කිරීමට ෆෝමැට් කර ඇත. එය වෙනත් ඒවා මත ක්‍රියා නොකරනු ඇත."
"%1$s ඉවතට ගනිමින්…"
"භාවිත කරන ලද ගබඩාව"
"%1$s ගෙන යමින්…"
"ගෙන යාම අතරතුර ධාවකය ඉවත් කරන්න එපා.\nගෙන යාම සම්පූර්ණ වන තුරු මෙම උපාංගයේ %1$s යෙදුම ලබාගත නොහැකි වනු ඇත."
"උපාංග ගබඩාව අමතක කරන්නද?"
"\'අමතක කරන්න\' සමගින් මෙම ධාවකයේ ගබඩා කර ඇති ඔබේ දත්ත සියල්ල සදහටම අහිමි වනු ඇත. ඔබ ඉදිරියට කර ගෙන යාමට කැමතිද?"
"අමතක කරන්න"
"USB ධාවකය සම්බන්ධිතයි"
"සොයන්න"
"උපාංගය ගබඩාව ලෙස සකසන්න"
"ඉවත් කළ ගබඩාව ලෙස සකසන්න"
"ගැලවීම"
"%1$s ඉවත් කරන ලදී"
"සමහර යෙදුම් නොතිබෙනු ඇත නැතහොත් ධාවකය යළි සබඳින තෙක් නිවැරදිව ක්‍රියා නොකරයි."
"අවශ්‍ය තරම් ආචයන ඉඩ නොමැත."
"යෙදුම නොපවතී."
"ස්ථාපන ස්ථානය වලංගු නොවේ."
"බාහිර මාධ්‍යවල පද්ධති යාවත්කාලීනයන් ස්ථාපනය කළ නොහැක."
"බාහිර මාධ්‍යවල උපාංග පරිපාලක ස්ථාපනය කළ නොහැකිය."
"තව දැනගන්න"
"දිනය"
"වේලාව"
"දිනය සකසන්න"
"වේලාව සකසන්න"
"වේලා කලාපය සකසන්න"
"%2$s, %1$s"
"පැය 24 ආකාරය භාවිත කරන්න"
"%1$s (%2$s)"
"ස්වයංක්‍රීය දිනය සහ kaalay"
- "ජාලයෙන්-සැපයූ වේලාව භාවිතා කරන්න"
- "ක්‍රියාවිරහිත කරන්න"
- "ජාලයෙන්-සැපයූ වේලාව භාවිතා කරන්න"
- "සංක්‍රමණ-ප්‍රවාහ සැපයූ කාලය භාවිතා කරන්න"
- "ක්‍රියාවිරහිත කරන්න"
"සියලු යෙදුම් සහ සේවා සඳහා"
"මෑතකදී ප්‍රවේශ වන ලද්දේ"
"මෑත ප්‍රවේශ නැත"
"සියල්ල බලන්න"
"මයික්‍රෆෝනය"
"මයික්‍රෆෝන ප්‍රවේශය"
"මයික්‍රෆෝනයට යෙදුම් ප්‍රවේශය"
"කැමරාව"
"කැමරා ප්‍රවේශය"
"කැමරාවට යෙදුම් ප්‍රවේශය"
"මයික්‍රෆෝන ප්‍රවේශය: %s"
"ක්‍රියාත්මක විට, අවසරය ඇති සියලු යෙදුම් සහ සේවා මෙම උපාංගයේ ඕනෑම මයික්‍රෆෝනයකට ප්‍රවේශ විය හැකිය.\n\nඅභිරුචි ප්‍රොටොකෝලයක් සහිත ශ්‍රව්‍ය උපාංගවලට මෙම සැකසීම මගින් බලපෑමක් ඇති නොවනු ඇත."
"කැමරා ප්‍රවේශය: %s"
"ක්‍රියාත්මක විට, අවසරය ඇති සියලු යෙදුම් සහ සේවා මෙම උපාංගයේ ඕනෑම කැමරාවකට ප්‍රවේශ විය හැකිය.\n\nඅභිරුචි ප්‍රොටොකෝලයක් සහිත කැමරා උපාංගවලට මෙම සැකසීම මගින් බලපෑමක් ඇති නොවනු ඇත."
"ක්‍රියාත්මකයි"
"ක්‍රියාවිරහිතයි"
"ස්ථානය"
"ඔබගෙන් අවසර ඉල්ලූ යෙදුම්වලට ඔබගේ ස්ථාන තොරතුරු භාවිතයට ඉඩ දෙන්න"
"ස්ථානය සඳහා කැමැත්ත"
"ආකාරය"
"මෑත කාලීන ස්ථාන ඉල්ලීම්"
"මෑතකදී යෙදුම් කිසිවක් ස්ථානය ඉල්ලා නැත"
"ඉහළ බැටරි භාවිතය"
"අඩු බැටරි භාවිතය"
"ස්ථානය නිමානය කිරීමට Wi‑Fi භාවිතා කරන්න"
"ස්ථාන තත්වය"
"ස්ථානීය සේවා"
"සක්‍රිය කරන්න"
"අක්‍රිය කරන්න"
"Google ස්ථාන සේවා"
"3 වැනි පාර්ශ්ව ස්ථානීය සේවා"
"ස්ථානය වාර්තාකරණය"
"ස්ථාන ඉතිහාසය"
"Google මෙම විශේෂාංගය Google Now සහ Google සිතියම් වැනි නිෂ්පාදන තුළ භාවිතා කරයි. ස්ථාන වාර්තා කිරීම සක්‍රිය කිරීම මෙම විශේෂාංගය භාවිතා කරන ඕනෑම Google නිෂ්පාදනයකට ඔබගේ Google ගිණුම සම්බන්ධයෙන් ඔබගේ උපාංගයෙහි ඉතාමත් මෑතකාලීන ස්ථාන දත්ත ආචය කර භාවිතා කිරීමට ඉඩ දේ."
"මෙම ගිණුම සඳහා ස්ථාන ඉතිහාසය සක්‍රිය කර ඇති විට, ඔබගේ යෙදුම මඟින් භාවිතා කිරීම සඳහා ඔබගේ උපාංගයේ ස්ථාන දත්ත Google ට ආචය කළ හැක.\n\nඋදාහරණයක් ලෙස, ඔබට දිශාවන් ලබාදීමට Google සිතියම් වලට සහ Google Now වලට විශාල තදබදය පිළිබඳ දැනුම් දෙයි.\n\nඕනෑම වේලාව ඔබට ස්ථාන ඉතිහාසය අක්‍රිය කළ හැක, නමුත් එසේ කිරීමෙන් එය මැකෙන්නේ නැත. ඔබගේ ස්ථාන ඉතිහාසය බලන්න සහ කළමනාකරණය කරනය කිරීමට, maps.google.com/locationhistory වෙත පැමිණෙන්න."
"ස්ථානයේ ඉතිහාසය මකන්න"
"මෙම Google ගිණුම සඳහා මෙම උපාංගයේ ආචිත කරන ලද සියලුම ස්ථාන ඉතිහාසය මෙය මකවී. මෙම මැකීම ඔබට අස් කළ නොහැක. Google Now ඇතුළත්ව ඇතැම් යෙදුම්, වැඩ කිරීම නැවතී."
"සේවා"
"සේවා සැකසුම්"
"ඉහළම විභේදනයක් ඇති පෙළ"
"ප්‍රවේශ්‍යතා කෙටි මග"
"ප්‍රවේශ්‍යතා කෙටි මග සබල කරන්න"
"කෙටි මං සේවා"
"කෙටි මඟ ක්‍රියාත්මක විට, ප්‍රවේශ්‍යතා අංගයක් ආරම්භ කිරීමට ඔබට ආපසු සහ පහළ බොත්තම් දෙකම තත්පර 3ක් ඔබා ගෙන සිටිය හැකිය."
"සිරස්තල"
"වීඩියෝව මත යටි ලියමන කළ පෙළ වාසාලිම වැසීම සඳහා සැකසීම්"
"දර්ශනය"
"සක්‍රිය කරන්න"
"අක්‍රිය කරන්න"
"විකල්ප පෙන්වන්න"
"වින්‍යාස කිරීම"
"භාෂාව"
"පෙරනිමි"
"පෙළ ප්‍රමාණය"
"සිරස්තල මෝස්තරය"
"අභිරුචි විකල්ප"
"අක්ෂර පවුල"
"පෙළ වර්ණය"
"මායිම් වර්ගය"
"මායිම් වර්ණය"
"පසුබිම පෙන්වීම"
"පසුතල වර්ණය"
"පසුබිම් පාරාන්ධතාව"
"සිරස්තල මෙවැනි ආකාරයට පෙනේ"
"පෙළ පාරාන්ධතාව"
"කවුළුව පෙන්වන්න"
"කවුළු වර්ණය"
"කවුළු පාරාන්ධතාව"
"කළු මත සුදු"
"සුදු මත කළු"
"කළු මත කහ"
"නිල් මත කහ"
"අභිරුචි"
"සුදු"
"කළු"
"රතු"
"කොළ"
"නිල්"
"මයුර නිල්"
"කහ"
"දම්පාට තද රතු"
"සබල කරන්න"
"වින්‍යාසය"
"%1$s භාවිත කරන්න ද?"
"මුරපද හැර, සියලුම වර්ග වල පෙළ %1$s ට එකතු කළ හැක. ණයවර පත් අංක වැනි පුද්ගලික දත්ත මෙහි අඩංගු විය හැක."
"%1$s නවත්වන්නද?"
"%1$s හරි තේරීමෙන් අවසන් වේ."
"පෙළ සිට කථනය"
"යාන්ත්‍රණය වින්‍යාස කිරීම"
"මුරපද කියවන්න"
"වරණ එන්ජිම"
"කථන ශීඝ්‍රතාව"
"නියැදිය ධාවනය කරන්න"
"හඬ දත්ත ස්ථාපනය කරන්න"
"පොදු"
"නිදොස්කරණය"
"ආදානය"
"සිත්තම"
"නිරීක්ෂණය"
"යෙදුම්"
"අවදියෙන් සිටින්න"
"HDCP පරික්ෂාව"
"HDMI ප්‍රශස්තිකරණය"
"දැන් නැවත අරඹන්න ද?"
"මෙම සකස් කිරීම යාවත්කාලීන කිරීමට, ඔබගේ උපාංගය යළි පණගැන්විය යුතුයි"
"කිසිදා පරික්ෂා නොකරන්න"
"DRM අන්තර්ගතය සඳහා පමණක් පිරික්සන්න"
"සැමවිටම පරික්ෂා කරන්න"
"Bluetooth HCI ලොග් කිරීම"
"ඊ-තැපැල් ලිපිනය"
"USB නිදොස්කරණය"
"ව්‍යාජ ස්ථානයන්ට අවසර දෙන්න"
"නිදොස් කිරීමේ යෙදුම තෝරන්න"
"නිදොස්කරණය සඳහා රැඳෙන්න"
"USB ඔස්සේ යෙදුම් සත්‍යාපනය කරගන්න"
"හානිකර හැසිරීම සඳහා ADB/ADT හරහා ස්ථාපනය කළ යෙදුම් පරික්ෂා කරන්න"
"විස්තරාත්මක Wi‑Fi ලොග් කිරීම"
"විස්තරාත්මක Wi‑Fi ලොග් කිරීම සබල කරන්න"
"ස්පර්ශ පෙන්වන්න"
"සූචක පිහිටීම"
"පිරිසැලසුම් සීමා පෙන්වන්න"
"GPU පෙනුම් යාවත්කාලීන පෙන්වන්න"
"දෘඪාංග ස්ථරය පෙන්වන්න"
"GPU වැඩිකොට දක්වනවා"
"පෘෂ්ඨ යාවත්කාලීන පෙන්වන්න"
"කවුළු සජීවිකරණ පරිමාණය"
"සංක්‍රමණ සජීවන පරිමාණය"
"සජීවක කාල පරාස පරිමාණය"
"තදබල ආකාරය සබල කිරීම"
"GPU විදැහුමප්‍රොෆයිල් කරන්න"
"අනුරේඛන සබල කරන්න"
"ක්‍රියාකාරකම් තබාගන්න එපා"
"පසුබිම් ක්‍රියාවලි සීමාව"
"සියලුම ANR පෙන්වන්න"
"නින්ද අබල කරන්න"
"DRM අන්තර්ගතය සඳහා පමණක් භාවිතා කරන්න"
"උපරිම විභේදනය සහ උපරිම රාමු අනුපාතය සඳහා දර්ශනය ප්‍රශස්තරකණය කරන්න. අල්ට්‍රා HD දර්ශන වලට පමණක් මෙය බලපායි. මෙය වෙනස් කිරීමෙන් ඔබගේ උපාංගය යළි පණගැන්වේ."
"බ්ලූටූත් HCI ස්නුප් ලොග කිරීම සබල කරන්න"
"USB සම්බන්ධ කර ඇති විට නිදොස්කරණ ආකාරය"
"නිදොස් කළ යෙදුම් ක්‍රියාකිරීමට පෙර ඇමිණීම සඳහා නිදොස්කරණය වෙත බලා සිටියි"
"ක්ලිප් සීමා, මායිම්, ආදිය පෙන්වන්න."
"GPU සමග ඈඳෙන විට තිරයේ ඇතුලත Flash නරඹයි"
"යාවත්කාලීන වූ විට Flash දෘඪාංග ස්ථර කොළ පැහැති වේ"
"හොඳම සිට නරක දක්වා: නිල්, කොළ, ලා රතු, රතු"
"යාවත්කාලීන කළ පසු සම්පූර්ණ Flash කවුළුවම මතුපිටට පැමිණේ"
"මූලික පොටේ යෙදුම්, දිගු මෙහෙයුම් කරන විට තිරය ෆ්ලෑෂ් කරන්න"
"adb shell dumpsys gfxinfo තුළ විදැහුම් කාලය මනින්න"
"නොදන්නා මුලාශ්‍ර"
"ධාවක ගබඩාව හැර අනෙකුත් ප්‍රභවයන්ගෙන් යෙදුම් ස්ථාපනය කිරීමට අවසර ලබා දෙයි"
"සියලු නොදන්නා මූලාශ්‍ර"
"ඔබගේ උපාංගය සහ පෞද්ගලික දත්ත නොදන්නා මූලවල යෙදුම් මගින් ප්‍රහාරයට ලක්ව අනතුරට භාජනය වීමට ඉඩ ඇත. මෙම යෙදුම් භාවිතයෙන් ඔබගේ උපාංගයට සිදුවිය හැකි හානි හෝ දත්ත හානි සඳහා ඔබ සම්පූර්ණයෙන්ම වගකීම භාරගන්නා බවට ඔබ එකඟ වේ."
"කවදාවත් නෑ"
"DRM අන්තර්ගතය සඳහා"
"සැමවිටම"
"හොඳම විභේදනය"
"හොඳම රාමු අනුපාතය"
"අක්‍රිය කරන්න"
"වැඩිකොට දක්වනවා ඇති ප්‍රදේශ පෙන්වන්න"
"වැඩිකොට දක්වනවා ගණකය පෙන්වන්න"
"කිසිවක් නැත"
"කිසිවක් නැත"
- "සජිවිකරණය අක්‍රිය කිරීම"
- "සජීවීකරණ පරිමාණය .5x"
- "සජීවීකරණ පරිමාණය 1x"
- "සජීවීකරණ පරිමාණය 1.5x"
- "සජිවිකරණ පරාසය 2x"
- "සජීවිකරණ පරිමාණය 5x"
- "සජිවිකරණ පරාසය 10x"
"අක්‍රිය කරන්න"
"තිරයෙහි පටි ලෙස"
"සම්මත සීමාව"
"පසුබිම් ක්‍රියාවලි නොමැත"
"උපරිම වශයෙන් 1 ක්‍රියාවලියක්"
"උපරිම ලෙස ක්‍රියාවලි 2 කි"
"උපරිම ලෙස ක්‍රියාවලි 3 කි"
"උපරිම ලෙස ක්‍රියාවලි 4 කි"
"ඉතා සෙමින්"
"මන්දගාමී"
"සාමාන්‍ය"
"වේගවත්"
"ඉතා වේගවත්"
"%1$s සැකසීම්"
"වර්තමාන යතුරුපුවරුව"
"වින්‍යාස කිරීම"
"යතුරුපුවරු විකල්ප"
"වත්මන් ස්වයං පිරවුම් සේවාව"
"ස්වයං පිරවුම් සේවාව තෝරන්න"
"කිසිත් නැත"
"ඔබ මෙම යෙදුම විශ්වාස කරන බව සහතික කර ගන්න

<xliff:g id=app_name example=Password service>%1$s</xliff:g> ස්වයං පිරවිය හැකි දේවල් නිර්ණය කිරීමට ඔබේ තිරයෙහි ඇති දේවල් භාවිත කරයි."
"ගණනය කරමින්…"
"ඔබගේ Wi-Fi ජාලය තෝරන්න"
"යළි නම් කරන්න"
"Wi-Fi සංදර්ශකය"
"PIN අවශ්‍යයි"
"පහත භාවිතයෙන් ක්‍රියාව සම්පූර්ණ කරන්න"
"මෙම ක්‍රියාව සඳහා මෙම විකල්පය සෑමවිටම භාවිතා කරන්න?"
"සැමවිටම භාවිතා කරන්න"
"එක් වාරයයි"
"මෙම ක්‍රියාව සිදු කිරීමට කිසිදු යෙදුමකට නොහැකිය."
"ආපසු"
"ආදාන"
"පාරිභෝගික ඉලෙක්ට්‍රෝනික පාලකය (CEC)"
"උපාංගය පාලන සැකසීම්"
"Blu-ray"
"රැහැන"
"DVD"
"ක්‍රීඩා කොන්සෝලය"
"Aux"
"පාරිභෝගිකයාගේ නම"
"%1$s ආදානය සඳහා නමක් ඇතුළු කරන්න."
"සැඟවුණු"
"මෙම ආදානය පෙන්වන්න"
"නම"
"HDMI පාලකය"
"HDMI උපාංග පාලනය කිරීමට රූපවාහිනීයට ඉඩ දෙන්න"
"උපාංගය ස්වයංක්‍රීයව බලය අක්‍රිය වීම"
"රූපවාහිනීය සමඟ HDMI උපාංග වල බලය අක්‍රිය කර ඇත"
"රූපවාහිනීයේ ස්වයංක්‍රීය බලය සක්‍රිය"
"HDMI උපාංගය සමඟ රූපවාහිනීයේ බලය සක්‍රිය කරන්න"
- සම්බන්ධිත ආදාන
- සම්බන්ධිත ආදාන
- සූදානම්ව ඇති ආදාන
- සූදානම්ව ඇති ආදාන
- සම්බන්ධිත නැති ආදාන
- සම්බන්ධිත නැති ආදාන
"ඔබගේ ගිණුම තුළ යෙදුම් සහ අන්තර්ගත වෙත පිවිසීම සීමා කරන්න"
"සීමා කළ පැතිකඩ"
"%1$s මඟින් පාලනය කරන ලදී"
"සීමා කරන ලද පැතිකඩ සඳහා මෙම යෙදුම සහය නොදක්වනු ඇත"
"මෙම යෙදුමට ඔබගේ ගිණුම් ප්‍රවේශ කළ හැක."
"ස්ථානය"
"ඔබගේ ස්ථානයේ තොරතුරු භාවිතා කිරීමට යෙදුමට ඉඩ දෙන්න"
"සීමා කළ පැතිකඩ ඇතුළු කරන්න"
"පිටවීම සීමා කළ පැතිකඩ"
"සීමා කළ පැතිකඩ මකන්න"
"සීමා කළ පැතිකඩක් සෑදීම"
"සැකසීම්"
"යෙදුම් වලට ඉඩ දෙන්න"
- යෙදුම් %d කට ඉඩ දෙන ලදි
- යෙදුම් %d කට ඉඩ දෙන ලදි
"අවසරලත්"
"අවසර නැත"
"අභිරුචිකරණ කළ සීමා කීරීම"
"මොහොතක්…"
"PIN එක වෙනස් කරන්න"
"%1$s\n%2$s"
"මෙම යෙදුමට ඔබේ ගිණුම්වලට පිවිසිය හැකිය. %1$s මගින් පාලනය කෙරේ"
"මෙම නාලිකාව නැරඹිමට PIN එක ඇතුළු කරන්න"
"මෙම වැඩසටහන නැරඹිමට PIN එක ඇතුළු කරන්න"
"PIN එක ඇතුළු කරන්න"
"අළුත් PIN එකක් සකසන්න"
"අලුත් PIN එක නැවත ඇතුළු කරන්න"
"පරණ PIN එක එකතු කරන්න"
"ඔබ PIN අංකය වැරදියට 5 වරක් ඇතුළු කර ඇත.\nතත්පර %1$d කින් නැවත උත්සාහ කරන්න."
"PIN වැරදියි, නැවත උත්සාහ කරන්න"
"PIN එක ගැලපී නැත"
"%1$s සඳහා මුරපදය ඇතුළු කරන්න"
"ඉදිරියට යාමට %1$s තෝරන්න."
"නිමයි"
"සාර්ථකව සම්බන්ධ විය"
"සාර්ථකව සුරකින ලදී"
"අනුවාදය %1$s"
"විවෘත කරන්න"
"බලෙන් නැවැත්වීම"
"ඔබ යෙදුමක් බලෙන් නැවැත් වුවහොත්, එය නුසුදුසු ලෙස හැසිරිය හැකිය."
"අස්ථාපනය කරන්න"
"යාවත්කාලීන අස්ථාපනය කිරීම"
"මෙම Android පද්ධති යෙදුම සඳහා වන සියලු යාවත්කාලීන අස්ථාපනය කරනු ඇත."
"අක්‍රිය කරන්න"
"මෙම යෙදුම අක්‍රිය කිරීමට ඔබට අවශ්‍ය ද?"
"සක්‍රිය කරන්න"
"මෙම යෙදුම සක්‍රිය කිරීමට ඔබට අවශ්‍ය ද?"
"භාවිත කරන ලද ගබඩාව"
"%2$s හි %1$s ක් භාවිත කර ඇත"
"දත්ත හිස් කිරීම"
"මෙම යෙදුමේ සියලු දත්ත ස්ථිරව මකා දමනු ඇත.\nමෙයට සියලු ගොනු, සැකසීම්, ගිණුම්, දත්ත සමූහ සහ තවත් අඩංගුය."
"සුපුරුදු හිස් කරන්න"
"සමහර ක්‍රියා සඳහා මෙම යෙදුම දියත් කිරීමට සකසා ඇත"
"සුපුරුදු සකසා නැත"
"හැඹිලිය හිස් කරන්න"
"දැනුම්දීම්"
"තෙවන පාර්ශ්ව මූලාශ්‍රය"
"අවසර"
"යෙදුම ලබා ගත නොහැකිය"
"හරි"
"තහවුරු කරන්න"
"අවලංගු කරන්න"
"සක්‍රිය කරන්න"
"අක්‍රිය කරන්න"
"තිරය ක්‍රියාවිරහිත කරන්න"
"තිර සුරැකුම"
"දැන් ආරම්භ කරන්න"
"ආරම්භ කරන වේලාව"
"මෙම අක්‍රිය කාලයට පසුව තිර සුරැකුම ආරම්භ වේ. තිර සුරැකුමක් තෝරා නැති නම්, සංදර්ශකය ක්‍රියාවිරහිත කෙරේ."
"අක්‍රිය %1$s පසු"
"සංදර්ශකය ක්‍රියා විරහිත කරන්න"
"%1$s පසුව"
"සංදර්ශකය ක්‍රියාවිරහිත කරන්න"
"තිරය ක්‍රියා විරහිත කිරීමට ඉඩ දෙන්න"
"මාධ්‍ය පසුධාවනය අතරතුර"
"ශක්ති සුරැකුම් සැකසීම තහවුරු කරන්න"
"කරුණාකර වැඩි වූ ශක්ති භාවිතය සඳහා හැකියාව තිබෙන %1$s වෙත නව සැකසීම තහවුරු කරන්න."
"දැනට කිසිම ගිණුමක් උපස්ථ කළ දත්ත ගබඩා නොකරයි."
"ඔබේ Wi-Fi මුරපද, පිටුසන්, වෙනත් සැකසීම්, සහ යෙදුම් දත්ත උපස්ථ කිරීම නවත්වා සහ Google සේවාදායක මත ඇති සියලු පිටපත් මකා දමන්නද?"
"මගේ දත්ත උපස්ථ කරන්න"
"උපස්ථ ගිණුම"
"ස්වයංක්‍රීය ප්‍රතිසාධනය"
"උපාංගය යළි පිහිටුවන්න"
"මෙය ඔබගේ උපාංගය පෙරනිමි සැකසීම් වෙත ප්‍රතිසාධනය කරනු ඇති අතර සියලු දත්ත, ගිණුම්, ගොනු සහ බාගත් යෙදුම් මකනු ඇත."
"මෙය ඔබගේ උපාංගය පෙරනිමි සැකසීම් වෙත ප්‍රතිසාධනය කරනු ඇති අතර සියලු දත්ත, ගිණුම්, ගොනු සහ බාගත් යෙදුම් මකනු ඇත."
"කර්මාන්තශාලා යළි සැකසීම, මෙය ඔබගේ උපාංගය පෙරනිමි සැකසීම් වෙත ප්‍රතිසාධනය කරනු ඇති අතර සියලු දත්ත, ගිණුම්, ගොනු සහ බාගත් යෙදුම් මකනු ඇත."
"ඔබේ සියලු පෞද්ගලික තොරතුරු සහ බාගත් යෙදුම් මකන්නද? ඔබට මෙම ක්‍රියාව ආපසු හැරවිය නොහැක!"
"සියල්ල මකන්න"
"ඔබේ %1$s සඳහා නමක් තෝරන්න"
"ඔබගේ උපාංගයට වෙනත් උපාංගවලින් විකාශය කරන හෝ සබඳින විට හඳුනා ගැනීමට උදවු වීමට නමක් දෙන්න."
- "Android TV"
- "සාලයේ TV"
- "පවුල් කාමරයේ TV"
- "නිදන කාමරයේ TV"
"අභිරුචි නමක් ඇතුළු කරන්න..."
"මෙම %1$s යළි නම් කරන්න"
"මෙම %1$s දැනට \"%2$s\" යනුවෙන් නම් කෙරේ"
"ඔබගේ උපාංගයේ නම සකසන්න"
"ඔබේ දුරකථනයෙන් ඡායාරූප, වීඩියෝ හෝ වෙනත් දේ විකාශ කරන විට මෙම නම භාවිත කරන්න"
"වෙනස් කරන්න"
"වෙනස් නොකරන්න"
"අවසර"
"යෙදුම් අවසර"
"යෙදුම් %2$d කින් %1$d කට ඉඩ දෙන ලදී"
"බ්ලූටූත් අවසර ඉල්ලීම"
"Android TV OS ආරක්ෂක පැච් මට්ටම"
"යෙදුම තේරීම"
"(පරීක්ෂණාත්මක)"
"ආරක්ෂක ප්‍රකාරයට නැවත පණ ගන්වන්න"
"ඔබට ආරක්ෂක ප්‍රකාරයට නැවත පණ ගැන්වීමට අවශ්‍යද?"
"මෙය ඔබ ස්ථාපනය කර ඇති සියලු තෙවන පාර්ශ්ව යෙදුම් අබල කරනු ඇත. ඔබ නැවත පණ ගැන්වූ විට ඒවා ප්‍රතිසාධනය වනු ඇත."
"දෝෂ වාර්තාව ග්‍රහණය කරමින්"
"ලබා ගත හැකි අතථ්‍ය යතුරු පුවරු"
"යතුරු පුවරු කළමනාකරණය කිරීම"
"ඉඩ දේ"
"ඉඩ නොදේ"
"පරිශීලන ප්‍රවේශය"
"ඔබ භාවිත කරන වෙනත් යෙදුම් මොනවාද යන්න සහ ඒවා කොතරම් භාවිත කරන්නේද යන්න මෙන්ම, ඔබේ වාහකය, භාෂා සැකසීම්, සහ වෙනත් විස්තර පිළිබඳව හඹා යාමට පරිශීලන ප්‍රවේශය යෙදුමකට ඉඩ දෙයි."
"බලශක්ති ප්‍රශස්තකරණය"
"යෙදුම්වල බලශක්ති භාවිතය ප්‍රශස්ත කරන්න"
"යෙදුම්වලට ප්‍රශස්තකරණය අවශ්‍ය නැත"
"ප්‍රශස්තකරණය කර නැත"
"බලශක්ති භාවිතය ප්‍රශස්ත කිරීම"
"බලශක්ති ප්‍රශස්තකරණය ලබා ගත නොහැකිය"
"දැනුම්දීම් ප්‍රවේශනය"
"ස්ථාපිත යෙදුම් කිසිවක් දැනුම්දීම් ප්‍රවේශය ඉල්ලා නැත."
"සම්බන්ධතා නම් සහ ඔබට ලැබෙන පණිවිඩවල පෙළ වැනි පුද්ගලික තොරතුරු ඇතුළුව, සියලු දැනුම්දීම් කියවීමට මෙම යෙදුම්වලට හැකි වනු ඇත. එයට දැනුම්දීම ඉවත දැමීමට හෝ ඒවා අඩංගු ක්‍රියා බොත්තම් ප්‍රේරණය කිරීමටද හැකි වනු ඇත."
"පද්ධතියට අවශ්‍යයි"
"නාමාවලි ප්‍රවේශය"
"මෙම යෙදුම්වලට සමහර නාමාවලිවලට පිවිසීමට අවසර ඇත."
"%1$s (%2$s)"
"වෙනත් යෙදුම් උඩින් පෙන්වන්න"
"වෙනත් යෙදුම් උඩින් පෙන්වීමට අවසර දෙන්න"
"යෙදුමකට ඔබ භාවිත කරන වෙනත් යෙදුම්වලට ඉහළින්ම සංදර්ශනය වීමට ඉඩ දෙන්න. එය ඔබේ එම යෙදුම් භාවිතය හෝ ඒවා පෙනෙන හෝ හැසිරෙන ආකාරය වෙත අවහිර කිරීමට හැකිය."
"පද්ධති සැකසීම් විකරණය කරන්න"
"පද්ධති සැකසීම් වෙනස් කළ හැකිය"
"මෙම අවසරය යෙදුමකට පද්ධති සැකසීම් වෙනස් කිරීමට ඉඩ දෙයි."
"ඔව්"
"නැත"
"පින්තූරය-තුළ-පින්තූරය"
"පින්තූරයේ පින්තූරයට ඉඩ දෙන්න"
"පින්තූරය-තුළ-පින්තූරය සඳහා ස්ථාපනය කළ යෙදුම් සහාය නොදක්වයි"
"මෙම යෙදුම විවෘතව තිබෙන අතරතුර හෝ එයින් ඉවත් වන විට පින්තූරය-තුළ-පින්තූරය කවුළුවක් සැදීමට ඉඩ දෙන්න (උදාහරණයකට, වීඩියෝව දිගටම බැලීමට). මෙම කවුළුව ඔබ භාවිතා කරන අනෙක් යෙදුම් උඩින් පෙන්වයි."
"එලාම සැකසීමට සහ කාල සංවේදී ක්‍රියා කාල සටහන්ගත කිරීමට යෙදුම්වලට ඉඩ දෙන්න. මෙය පසුබිමේ ධාවනය වීමට යෙදුම්වලට ඉඩ දෙයි, එය වැඩි බලය වැඩියෙන් භාවිත කළ හැකිය.\n\nමෙම අවසරය ක්‍රියාවිරහිත නම්, යෙදුම මඟින් සැලසුම් කර ඇති තිබෙන එලාම සහ වේලාව පදනම් කර ගත් සිදුවීම් ක්‍රියා නොකරනු ඇත."
"විශේෂ යෙදුම් ප්‍රවේශය"
"%1$s, %2$s"
"ශ්‍රව්‍ය"
"ශ්‍රව්‍ය පටිගත කරන්න"
"ශ්‍රව්‍ය පටිගත කිරීම නැවැත්වීමට අබල කරන්න"
"ශ්‍රව්‍ය පටිගත කිරීම වහාම ඇරඹීමට සබල කරන්න"
"පටිගත කළ ශ්‍රව්‍ය වාදනය"
"පටිගත කළ ශ්‍රව්‍ය සුරකින්න"
"කියවීම ඇරඹීමට කාලය"
"ශ්‍රව්‍ය දත්ත වලංගු කිරීමට කාලය"
"හිස් ශ්‍රව්‍ය කාල සීමාව"
"ශ්‍රව්‍ය පටිගත කිරීම ඇරඹීමට අසමත් විය."
"ශ්‍රව්‍ය පටිගත කිරීම අසමත් විය."
"දත්ත සුරැකුම"
"ජංගම දත්ත අඩුවෙන් භාවිත කිරීමට වීඩියෝ ගුණත්වය ස්වයංක්‍රීයව ගළපන්න"
"දත්ත භාවිතය සහ ඇඟවීම්"
"ඔබට Wi-Fi, ඊතර්නෙට් හෝ ඔබේ දුරකථනයෙහි හොට්ස්පොට් සමග අන්තර්ජාලයට සම්බන්ධ විය හැක. වැඩිදුර උදවු සඳහා, ""g.co/network"" වෙත පිවිසෙන්න."
"ක්‍රියාවට ඉඩ නොදේ"
"හඬ පරිමාව වෙනස් කළ නොහැකිය"
"ඇමතීමට ඉඩ නොදේ"
"SMS සඳහා ඉඩ නොදේ"
"කැමරාවට ඉඩ නොදේ"
"තිර රුවට ඉඩ නොදේ"
"මෙම යෙදුම විවෘත කළ නොහැකිය"
"ඔබට ප්‍රශ්න තිබේ නම්, ඔබේ තොරතුරු තාක්‍ෂණ පරිපාලකයා සම්බන්ධ කර ගන්න."
"වැඩි විස්තර"
"සැකසීම්, අවසර, සංස්ථාපිත ප්‍රවේශය, ජාල ක්‍රියාකාරකම, සහ උපාංගයේ ස්ථාන තොරතුරු ඇතුළුව, ඔබේ කාර්යාල පැතිකඩ සමඟ සම්බන්ධිත යෙදුම් සහ දත්ත නිරීක්ෂණය කිරීමට සහ කළමනාකරණය කිරීමට ඔබේ පරිපාලකට හැකිය."
"සැකසීම්, අවසර, සංස්ථාපිත ප්‍රවේශය, ජාල ක්‍රියාකාරකම, සහ උපාංගයේ ස්ථාන තොරතුරු ඇතුළුව, මෙම පරිශීලකයා සමඟ සම්බන්ධිත යෙදුම් සහ දත්ත නිරීක්ෂණය කිරීමට සහ කළමනාකරණය කිරීමට ඔබේ පරිපාලකට හැකිය."
"සැකසීම්, අවසර, සංස්ථාපිත ප්‍රවේශය, ජාල ක්‍රියාකාරකම, සහ උපාංගයේ ස්ථාන තොරතුරු ඇතුළුව, මෙම උපාංගය සමඟ සම්බන්ධිත යෙදුම් සහ දත්ත නිරීක්ෂණය කිරීමට සහ කළමනාකරණය කිරීමට ඔබේ පරිපාලකට හැකිය."
"වැඩ පැතිකඩ ඉවත් කරන්න"
"උපාංගය පරිපාලක යෙදුම"
"මෙම උපාංගය පරිපාලක යෙදුම අක්‍රිය කරන්න"
"යෙදුම අස්ථාපනය කරන්න"
"අක්‍රිය කර අස්ථාපනය කරන්න"
"උපාංග පරිපාලක යෙදුම්"
"උපාංග පරිපාලක යෙදුම සක්‍රිය කර.?"
"මෙම උපාංගය පරිපාලක යෙදුම සක්‍රිය කරන්න"
"මෙම පරිපාලකයා සක්‍රිය කිරීමෙන් %1$s යෙදුමට පහත ක්‍රියාවන් සිදුකිරීමට අවස්තාව ලබාදේ:"
"මෙම උපාංගය %1$s විසින් කළමනා කෙරෙන අතර නිරීක්‍ෂණ කෙරේ."
"මෙම පරිපාලකය ක්‍රියාකාරී වන අතර %1$s යෙදුම වෙත පහත මෙහෙයුම් කිරීමට අවසර ලබා දෙයි:"
"ඉදිරියට යාම මඟින්, ඔබගේ පරිශීලකයා ඔබගේ පරිපාලකයා මඟින් කළමනාකරණය කරන අතර ඔබගේ පුද්ගලික දත්ත වලට අමතරව, ආශ්‍රිත දත්තද ගබඩා කිරීමට ඉඩ තිබේ\n\nඔබගේ පරිපාලකයා හට ජාල ක්‍රියාකාරකම් සහ ඔබගේ උපාංගයේ ස්ථානය තොරතුරු ඇතුළුව සැකසීම්, ප්‍රවේශ්‍යතාව, යෙදුම් සහ මෙම පරිශීලකයා වෙත සම්බන්ධිත දත්ත නිරීක්ෂණය කිරීමට සහ කළමනාකරණය කිරීමට හැකියාව ඇත."
"දෝෂ වාර්තාව බෙදා ගන්නද?"
"මෙම උපාංගය දෝෂාවේක්ෂණය සඳහා උදවු කිරීමට ඔබේ IT පරිපාලක දෝෂ වාර්තාවක් ඉල්ලා ඇත. යෙදුම් සහ දත්ත බෙදා ගත හැකිය."
"මෙම උපාංගය දෝෂාවේක්ෂණය සඳහා උදවු කිරීමට ඔබේ IT පරිපාලක දෝෂ වාර්තාවක් ඉල්ලා ඇත. යෙදුම් සහ දත්ත බෙදා ගත හැකි අතර ඔබේ උපාංගය තාවකාලිකව මන්දගාමී විය හැකිය."
"මෙම දෝෂ වාර්තාව ඔබේ IT පරිපාලක සමගින් බෙදා ගනිමින් ඇත. වැඩිදුර විස්තර සඳහා ඔවුන් අමතන්න."
"බෙදා ගන්න"
"ප්‍රතික්ෂේප කිරීම"
"%1$s සමඟ භාවිත කළ යුතු උපාංගය"
"උපාංග කිසිවක් හමු නොවිය. උපාංග සක්‍රීය කර තිබෙන අතර සම්බන්ධ කිරීමට හැකි බව තහවුරු කර ගන්න."
"නැවත උත්සාහ කරන්න"
"යම් දෙයක් ඇත. යෙදුම උපාංගයක් තේරීමට කළ ඉල්ලීම අවලංගු කර ඇත."
"සම්බන්ධතාව සාර්ථකයි"
"සියල්ල පෙන්වන්න"
"සොයමින්"
"නාලිකා සහ ආදාන"
"නාලිකා, බාහිර ආදාන"
"නාලිකා"
"බාහිර ආදාන"
"පින්තූරය, තිරය, හඬ"
"පින්තූරය"
"තිරය"
"හඬ"
"බලය සහ ශක්තිය"
"බලය ක්‍රියාත්මක කිරීමේ චර්යාව"
"යළි සකසන්න"