"පද්ධති Wi-Fi සම්පත්"
"විවෘත Wi-Fi ජාලය වෙත සම්බන්ධ වෙන්න"
"Wi-Fi ජාලයට සම්බන්ධ වෙමින්"
"Wi-Fi ජාලයක් වෙත සම්බන්ධ විය"
"Wi-Fi ජාලයක් වෙත සම්බන්ධ විය නොහැකි විය"
"සියලු ජාල බැලීමට තට්ටු කරන්න"
"සම්බන්ධ කරන්න"
"සියලු ජාල"
"ජාල තත්ත්වය"
"ජාල ඇඟවීම්"
"ජාලය ලබා ගැනීමට හැකිය"
"යෝජිත Wi-Fi ජාල ඉඩ දෙන්නද?"
"%s යෝජිත ජාල. උපාංගය ස්වයංක්‍රියව සම්බන්ධ වනු ඇත."
"ඉඩ දෙන්න"
"එපා, ස්තූතියි"
"%s Wi-Fi වෙත සබඳින්නද?"
"උපාංග ස්ථානය නිරීක්ෂණය කිරීමට භාවිත කළ හැකි SIM ID එකක් මෙම ජාලවලට ලැබේ"
"සම්බන්ධ කරන්න"
"සම්බන්ධ නොකරන්න"
"නිවැරදි කිරීම තහවුරු කරන්නද?"
"ඔබ සම්බන්ධ වුවහොත්, %s Wi‑Fi ජාල ඔබේ SIM එක හා සම්බන්ධිත අනන්‍ය ID එකකට ප්‍රවේශ වීමට හෝ එය බෙදා ගැනීමට හැකිය. මෙය ඔබේ උපාංගයෙහි ස්ථානය නිරීක්ෂණය කිරීමට ඉඩ දිය හැකිය."
"සම්බන්ධ කරන්න"
"සම්බන්ධ නොකරන්න"
"Wi‑Fi ස්වයංක්‍රියව ක්‍රියාත්මක වනු ඇත"
"ඔබ උසස් තත්ත්වයේ සුරැකි ජාලයක් අවට සිටින විට"
"නැවත ක්‍රියාත්මක නොකරන්න"
"Wi‑Fi ස්වයංක්‍රියව ක්‍රියාත්මක කරන ලදි"
"ඔබ සුරැකි ජාලයක් අවට සිටී: %1$s"
"Wi-Fi වෙත සම්බන්ධ විය නොහැක"
" වෙත දුර්වල අන්තර්ජාල සම්බන්ධතාවයක් ඇත."
"සම්බන්ධතාවයට ඉඩ දෙන්නද?"
"යෙදුම් %1$s ක් WiFi ජාලය %2$s වෙත සම්බන්ධ කිරීමට කැමතියි"
"යෙදුම"
"පිළිගන්න"
"ප්‍රතික්ෂේප කරන්න"
"හරි"
"ආරාධනාව යවන ලදි"
"සම්බන්ධතාවයට ඇරයුමකි"
"වෙතින්:"
"වෙත:"
"අවශ්‍ය PIN එක ටයිප් කරන්න:"
"PIN:"
"ටැබ්ලටය %1$s වෙත සම්බන්ධ වන අතරතුර එය Wi-Fi වලින් තාවකාලිකව විසන්ධි කෙරේ."
"ඔබගේ Android TV උපාංගය %1$s වෙත සම්බන්ධ වී පවතින විට Wi-Fi වෙතින් එය තාවකාලිකව විසන්ධි වනු ඇත"
"දුරකථනය %1$s ට සම්බන්ධ වී පවතින විට Wi-Fi වලින් එය තාවකාලිකව විසන්ධි වෙයි."
"හරි"
"%1$s වෙත සම්බන්ධ විය නොහැකිය"
"රහස්‍යතා සැකසීම් වෙනස් කිරීමට තට්ටු කර යළි උත්සාහ කරන්න"
"රහස්‍යතා සැකසීම වෙනස් කරන්නද?"
"සම්බන්ධ වීමට, %1$s හට ඔබේ උපාංග MAC ලිපිනය, අනන්‍ය අනන්‍යකාරකයක් භාවිත කිරීමට අවශ්‍යය. දැනට, මෙම ජාලය සඳහා ඔබේ රහස්‍යතා සැකසීම සසම්භාවීකරණය කළ අනන්‍යකාරකයක් භාවිත කරයි. \n\nමෙය ඔබේ උපාංගයේ ස්ථානය අවට උපාංග මගින් නිරීක්ෂණය කිරීමට ඉඩ දිය හැකිය."
"සැකසීම වෙනස් කරන්න"
"සැකසීම යාවත්කාලීනයි. නැවත සබැඳීමට උත්සාහ කරන්න."
"රහස්‍යතා සැකසීම වෙනස් කළ නොහැකිය"
"ජාලය හමු වූයේ නැත"
"%1$s : EAP සත්‍යාපනය කිරීමේ දෝෂය 32760"
"%1$s : EAP සත්‍යාපනය කිරීමේ දෝෂය 32761"
"%1$s : EAP සත්‍යාපනය කිරීමේ දෝෂය 32762"
"%1$s : EAP සත්‍යාපනය කිරීමේ දෝෂය 32763"
"%1$s : EAP සත්‍යාපනය කිරීමේ දෝෂය 32764"
"%1$s : EAP සත්‍යාපනය කිරීමේ දෝෂය 32765"
"%1$s : EAP සත්‍යාපනය කිරීමේ දෝෂය 32766"
"හොට්ස්පොට් ක්‍රියා විරහිතයි"
"උපාංග කිසිවක් සම්බන්ධ කර නැත. වෙනස් කිරීමට තට්ටු කරන්න."
"Wi‑Fi විසන්ධි විය"
"%1$s වෙත සම්බන්ධ වීමට, %2$s SIM එකක් ඇතුල් කරන්න"