"යතුරු ආරක්ෂාව" "PIN කේතය ටයිප් කරන්න" "SIM PUK සහ නව PIN කේතය ටයිප් කරන්න" "SIM PUK කේතය" "නව SIM PIN කේතය" "මුරපදය ටයිප් කිරීමට ස්පර්ශ කරන්න" "අගුළු ඇරීමට මුරපදය ටයිප් කරන්න" "අගුළු හැරීමට PIN එක ටයිප් කරන්න" "ඔබේ PIN ඇතුළු කරන්න" "ඔබගේ රටාව ඇතුළු කරන්න" "ඔබේ මුරපදය ඇතුළු කරන්න" "වැරදි PIN කේතයකි." "වලංගු නොවන කාඩ්පත." "අරෝපිතයි" "%s • නොරැහැන්ව ආරෝපණ කෙරේ" "%s • ආරෝපණය වෙමින්" "%s • වේගයෙන් ආරෝපණය වෙමින්" "%s • සෙමින් ආරෝපණය වෙමින්" "%s • ආරෝපණය කිරීම තාවකාලිකව සීමා කර ඇත" "ඔබගේ ආරෝපකයට සම්බන්ධ කරන්න." "අගුලු හැරීමට මෙනුව ඔබන්න." "ජාලය අගුළු දමා ඇත" "SIM පත නැත" "SIM කාඩ්පතක් ඇතුළු කරන්න." "SIM පත නොමැත හෝ කියවිය නොහැක. SIM පතක් ඇතුලත් කරන්න." "භාවිතා කළ නොහැකි SIM පත." "ඔබගේ SIM පත ස්ථිරව අබල කර තිබේ.\n වෙනත් SIM පතක් සඳහා ඔබගේ නොරැහැන් සේවා සැපයුම්කරු සම්බන්ධ කර ගන්න." "SIM පත අගුළු දමා ඇත." "SIM පත PUK අගුළු ලා ඇත." "SIM පත අගුළු හරිමින්..." "PIN කොටස" "උපාංග මුරපදය" "SIM PIN කොටස" "SIM PUK කොටස" "%1$sට ඊළඟ එලාමය සකසා ඇත" "මකන්න" "eSIM අබල කරන්න" "eSIM අබල කළ නොහැකිය." "දෝෂයක් හේතුවෙන් eSIM අබල කළ නොහැකිය." "ඇතුල් කරන්න" "රටාව අමතකයි" "වැරදි රටාවකි" "වැරදි මුරපදයකි" "PIN එක වැරදියි" තත්පර %dකින් නැවත උත්සාහ කරන්න. තත්පර %dකින් නැවත උත්සාහ කරන්න. "ඔබගේ රටාව අඳින්න" "SIM PIN ඇතුළු කරන්න" "\"%1$s\" සඳහා SIM PIN ඇතුළු කරන්න" "%1$s ජංගම සේවාවෙන් තොරව උපාංගය භාවිත කිරීමට eSIM අබල කරන්න." "PIN එක ඇතුළු කරන්න" "මුරපදය ඇතුළු කරන්න" "දැන් SIM එක අබල කර ඇත. ඉදිරියට යාමට PUK කේතය යොදන්න. විස්තර සඳහා වාහකයා අමතන්න." "SIM \"%1$s\" දැන් අබල කර ඇත. දිගටම පවත්වා ගෙන යාමට PUK කේතය ඇතුළත් කරන්න. විස්තර සඳහා වාහකයා සම්බන්ධ කර ගන්න." "අපේක්ෂිත PIN කේතය ඇතුළත් කරන්න" "අපේක්ෂිත PIN කේතය ස්ථිර කරන්න" "SIM පත අගුළු හරිමින්..." "4 සිට 8 දක්වා අංක සහිත PIN එකක් ටයිප් කරන්න." "PUK කේතය සංඛ්‍යා 8 ක් හෝ වැඩි විය යුතුය." "නිවැරදි PUK කේතය නැවත ඇතුලත් කරන්න. නැවත නැවත උත්සාහ කිරීමෙන් SIM එක ස්ථිරවම අබල කරයි." "රටා උත්සාහ කිරීම් වැඩිය" "ඔබ PIN අංකය %1$d වාරයක් වැරදියට ටයිප් කොට ඇත.\n\n තත්පර %2$d ක් ඇතුළත නැවත උත්සාහ කරන්න." "ඔබ මුරපදය වාර %1$d ක් වැරදියට ටයිප්කොට ඇත. \n\nතත්පර %2$d කින් නැවත උත්සහ කරන්න." "ඔබ %1$d වාරයක් අගුළු ඇරීමේ රටාව වැරදියට ඇඳ ඇත. \n\nතත්පර %2$d ක් ඇතුළත නැවත උත්සාහ කරන්න." "වැරදී SIM PIN කේතයකි, ඔබගේ දුරකතනයේ අඟුල හැරීමට ඔබගේ වාහකයා ඔබ දැන් සම්බන්ධ කරගත යුතුය." වැරදී SIM PIN කේතයකි, ඔබගේ දුරකථනයේ අඟුල හැරීමට ඔබගේ වාහකයා සම්බන්ධ කරගැනීමට පෙර ඔබ සතුව තවත් උත්සාහයන් %dක් ඉතිරිව ඇත. වැරදී SIM PIN කේතයකි, ඔබගේ දුරකථනයේ අගුල හැරීමට ඔබගේ වාහකයා සම්බන්ධ කරගැනීමට පෙර ඔබ සතුව තවත් උත්සාහයන් %dක් ඉතිරිව ඇත. "SIM කාඩ් පත භාවිතා කළ නොහැක. ඔබගේ වාහකය සම්බන්ධ කරගන්න." වැරදි SIM PUK කේතයකි, SIM කාඩ්පත ස්ථිරවම භාවිත කළ නොහැකි බවට පත්වීමට පෙර ඔබට තවත් උත්සාහයන් %dක් ඉතිරිව ඇත. වැරදි SIM PUK කේතයකි, SIM කාඩ්පත ස්ථිරවම භාවිත කළ නොහැකි බවට පත්වීමට පෙර ඔබට තවත් උත්සාහයන් %dක් ඉතිරිව ඇත. "SIM PIN මෙහෙයුම අසාර්ථක විය!" "SIM PUK මෙහෙයුම අසාර්ථක විය!" "කේතය පිළිගැණුනි!" "සේවාව නැත." "ආදාන ක්‍රමය මාරු කිරීම" "ගුවන් යානා ප්‍රකාරය" "උපාංගය නැවත ආරම්භ වූ පසු රටාව අවශ්‍යයි" "උපාංගය නැවත ආරම්භ වූ පසු PIN අංකය අවශ්‍යයි" "උපාංගය නැවත ආරම්භ වූ පසු මුරපදය අවශ්‍යයි" "අමතර ආරක්ෂාව සඳහා රටාව අවශ්‍යයි" "අමතර ආරක්ෂාව සඳහා PIN අංකය අවශ්‍යයි" "අමතර ආරක්ෂාව සඳහා මුරපදය අවශ්‍යයි" "ඔබ පැතිකඩවල් මාරු කරන විට රටාව අවශ්‍යයි" "ඔබ පැතිකඩවල් මාරු කරන විට PIN අංකය අවශ්‍යයි" "ඔබ පැතිකඩවල් මාරු කරන විට මුරපදය අවශ්‍යයි" "ඔබගේ පරිපාලක විසින් උපාංගය අගුළු දමා ඇත" "උපාංගය හස්තීයව අගුලු දමන ලදී" උපාංගය පැය %dක් අගුලු හැර නැත. රටාව තහවුරු කරන්න. උපාංගය පැය %dක් අගුලු හැර නැත. රටාව තහවුරු කරන්න. උපාංගය පැය %dක් අගුලු හැර නැත. PIN අංකය තහවුරු කරන්න. උපාංගය පැය %dක් අගුලු හැර නැත. PIN අංකය තහවුරු කරන්න. උපාංගය පැය %dක් අගුලු හැර නැත. මුරපදය තහවුරු කරන්න. උපාංගය පැය %dක් අගුලු හැර නැත. මුරපදය තහවුරු කරන්න. "හඳුනා නොගන්නා ලදී" "හඳුනා නොගන්නා ලදී" SIM PIN ඇතුළු කරන්න, ඔබ සතුව උත්සාහයන් %dක් ඉතිරිව ඇත. SIM PIN ඇතුළු කරන්න, ඔබ සතුව උත්සාහයන් %dක් ඉතිරිව ඇත. SIM දැන් අබල කර ඇත. දිගටම කරගෙන යාමට PUK කේතය ඇතුළු කරන්න. SIM ස්ථිරවම භාවිත කළ නොහැකි බවට පත් වීමට පෙර ඔබ සතුව උත්සාහයන් %dක් ඉතිරිව ඇත. විස්තර සඳහා වාහක සම්බන්ධ කර ගන්න. SIM දැන් අබල කර ඇත. දිගටම කරගෙන යාමට PUK කේතය ඇතුළු කරන්න. SIM ස්ථිරවම භාවිත කළ නොහැකි බවට පත් වීමට පෙර ඔබ සතුව උත්සාහයන් %dක් ඉතිරිව ඇත. විස්තර සඳහා වාහක සම්බන්ධ කර ගන්න. "පෙරනිමි" "බුබුළ" "ප්‍රතිසමය"