"පද්ධති UI" "හිස් කරන්න" "දැනුම්දීම් නැත" "දැනට පවතින" "දැනුම්දීම්" "බැටරිය ඉක්මනින් අවසන් විය හැකිය" "%s ඉතිරිව තිබේ" "%1$s ඉතිරිව ඇත, ඔබගේ භාවිතය මත පදනම්ව %2$s පමණ" "%1$s ඉතිරිව ඇත, %2$s පමණ ඇත" "%s ඉතිරිව ඇත. බැටරි සුරැකුම ක්‍රියාත්මකයි." "USB හරහා ආරෝපණය කළ නොහැකිය. ඔබේ උපාංගය සමඟ පැමිණි ආරෝපකය භාවිත කරන්න." "USB හරහා ආරෝපණය කළ නොහැකිය" "ඔබේ උපාංගය සමඟ පැමිණි ආරෝපකය භාවිත කරන්න" "සැකසීම්" "බැටරි සුරැකුම ක්‍රියාත්මක කරන්නද?" "බැටරි සුරැකුම ගැන" "ක්‍රියාත්මක කරන්න" "බැටරි සුරැකුම ක්‍රියාත්මක කරන්න" "සැකසීම්" "Wi-Fi" "ස්වයංක්‍රීයව-භ්‍රමණය වන තිරය" "නිශ්ශබ්ද කරන්න" "ස්වයංක්‍රීය" "දැනුම්දීම්" "බ්ලූටූත් ටෙදර් කරා" "ආදාන ක්‍රම සකසන්න" "භෞතික යතුරු පුවරුව" "%1$s හට %2$s වෙත පිවිසීමට ඉඩ දෙන්නද?" "%1$s වෙත ප්‍රවේශ වීමට %2$s හට ඉඩ දෙන්නද?\n මෙම යෙදුමට පටිගත කිරීම් අවසරයක් ලබා දී නොමැති නමුත් මෙම USB උපාංගය හරහා ශ්‍රව්‍ය ග්‍රහණය කර ගත හැකිය." "%1$s හට %2$s වෙත පිවිසීමට ඉඩ දෙන්නද?" "%2$s හැසිරවීමට %1$s විවෘත කරන්නද?" "%1$s %2$s හැසිරවීමට විවෘත කරන්නද?\n මෙම යෙදුමට පටිගත කිරීම් අවසරයක් ලබා දී නොමැති නමුත් මෙම USB උපාංගය හරහා ශ්‍රව්‍ය ග්‍රහණය කර ගත හැකිය." "%2$s හැසිරවීමට %1$s විවෘත කරන්නද?" "මෙම USB මෙවලම සමග ක්‍රියා කරන ස්ථාපිත යෙදුම් නොමැත. %1$s වලින් මෙම මෙවලම ගැන තව දැනගන්න" "USB මෙවලම" "පෙනුම" "%2$s සම්බන්ධ විට %1$s සැම විටම විවෘත කරන්න" "%2$s සම්බන්ධ විට %1$s සැම විටම විවෘත කරන්න" "USB නිදොස්කරණයට අවසර දෙනවද?" "මෙම පරිගණකයේ RSA යතුරු ඇඟිලි සලකුණ සටහන වන්නේ:\n%1$s" "සැම විටම මෙම පරිගණකයෙන් ඉඩ ලබා දෙන්න" "ඉඩ දෙන්න" "USB නිදොස්කරණය වෙත අවසර නැහැ" "දැනට මෙම උපාංගයට පුරා ඇති පරිශීලකයාට USB නිදොස්කරණය ක්‍රියාත්මක කළ නොහැක. මෙම විශේෂාංගය භාවිතා කිරීම සඳහා, මූලික පරිශීලකයා වෙත මාරු වෙන්න." "මෙම ජාලයේ නොරැහැන් නිදොස්කරණය ඉඩ දෙන්නද?" "ජාල නම (SSID)\n%1$s\n\nWi‑Fi ලිපිනය (BSSID)\n%2$s" "මෙම ජාලයේ සැමවිට ඉඩ දෙන්න" "ඉඩ දෙන්න" "නොරැහැන් නිදොස්කරණය ඉඩ දී නැත" "මෙම උපාංගයට දැනට පුරා ඇති පරිශීලකට නොරැහැන් නිදොස්කරණය ක්‍රියාත්මක කළ නොහැකිය. මෙම විශේෂාංගය භාවිතට, මූලික පරිශීලක වෙත මාරු වෙන්න." "USB තොට අබලයි" "ඔබේ උපාංගය ද්‍රවවලින් හෝ කුණුවලින් ආරක්‍ෂා කිරීමට, USB තොට අබල කර තිබෙන අතර, එය කිසිම අමතරාංගයක් අනාවරණ නොකරයි.\n\nනැවතත් USB තොට භාවිත කිරීම හරි නම් ඔබව දැනුම් දෙනු ලැබේ." "ආරෝපක සහ උපකාරක අංග අනාවරණ කිරීමට USB තොට සබල කර ඇත" "USB සබල කරන්න" "තවත් දැන ගන්න" "තිරය පිරවීමට විශාලනය කරන්න" "තිරය පිරවීමට අදින්න" "තිර රුව" "රූපයක් එවන ලදී" "තිර රුව සුරකිමින්…" "තිර රුව සුරැකෙමින් පවතී…" "තිර රුව සුරකින ලදී" "ඔබගේ තිර රුව බැලීමට තට්ටු කරන්න" "තිර රුව සුරැකිය නොහැකි විය" "තිර රුව සුරැකීමට පෙර උපාංගය අගුලු හැරිය යුතුය" "තිර රුව නැවත ගැනීමට උත්සාහ කරන්න" "තිර රුව සුරැකීමට නොහැකිය" "තිර රූ ගැනීමට යෙදුම හෝ ඔබගේ සංවිධානය ඉඩ නොදේ" "සංස්කරණය කරන්න" "තිර රුව සංස්කරණය කරන්න" "තව ග්‍රහණය කරන්න" "තිර රුව ඉවත ලන්න" "තිර රූ පෙර දසුන" "ඉහළ සීමාව සියයට %1$d" "පහළ සීමාව සියයට %1$d" "වම් සීමාව සියයට %1$d" "දකුණු සීමාව සියයට %1$d" "තිර රෙකෝඩරය" "තිර පටිගත කිරීම සකසමින්" "තිර පටිගත කිරීමේ සැසියක් සඳහා කෙරෙන දැනුම් දීම" "පටිගත කිරීම ආරම්භ කරන්නද?" "පටිගත කරන අතරතුර, Android පද්ධතියට ඔබේ තිරයේ පෙනෙන හෝ ඔබේ උපාංගයේ වාදනය කරන ඕනෑම සංවේදී තොරතුරක් ග්‍රහණය කර ගැනීමට හැකිය. මෙයට මුරපද, ගෙවීම් තොරතුරු, ඡායාරූප, පණිවිඩ සහ ඕඩියෝ ඇතුළත් වේ." "ඕඩියෝ පටිගත කරන්න" "උපාංග ඕඩියෝ" "සංගීතය, ඇමතුම් සහ නාද රිද්ම වැනි ඔබේ උපාංගය වෙතින් ශබ්ද" "මයික්‍රෆෝනය" "උපාංග ඕඩියෝ සහ මයික්‍රෆෝනය" "ආරම්භ කරන්න" "තිරය පටිගත කරමින්" "තිරය සහ ඕඩියෝ පටිගත කරමින්" "තිරය මත ස්පර්ශ පෙන්වන්න" "නතර කිරීමට තට්ටු කරන්න" "නතර කරන්න" "විරාම කරන්න" "නැවත අරඹන්න" "අවලංගු කරන්න" "බෙදා ගන්න" "තිර පටිගත කිරීම අවලංගු කරන ලදී" "තිර පටිගත කිරීම සුරකින ලදී" "බැලීමට තට්ටු කරන්න" "තිර පටිගත කිරීම මැකීමේ දෝෂයකි" "අවසර ලබා ගැනීමට අසමත් විය" "තිර පටිගත කිරීම ආරම්භ කිරීමේ දෝෂයකි" "USB ගොනු හුවමාරු විකල්ප" "මධ්‍ය ධාවකයක් (MTP) ලෙස සවි කරන්න" "කැමරාවක් (PTP) ලෙස සවි කරන්න" "Mac සඳහා Android ගොනු හුවමාරු යෙදුම ස්ථාපනය කරන්න" "ආපසු" "මුල් පිටුව" "මෙනුව" "ප්‍රවේශ්‍යතාව" "තිරය කරකවන්න" "දළ විශ්ලේෂණය" "සොයන්න" "කැමරාව" "දුරකථනය" "හඬ සහාය" "පසුම්බිය" "අඟුල අරින්න" "උපාංගය අගුලු දමා ඇත" "ඇඟිලි සලකුණ සඳහා බලා සිටිමින්" "ඔබේ ඇඟිලි සලකුණ භාවිත නොකර අගුළු අරින්න" "මුහුණ ස්කෑන් කිරීම" "යවන්න" "දැනුම්දීම් කළමනා කරන්න" "දුරකථනය විවෘත කරන්න" "විවෘත හඬ සහාය" "කැමරාව විවෘත කරන්න" "අවලංගු කරන්න" "තහවුරු කරන්න" "නැවත උත්සාහ කරන්න" "සත්‍යාපනය අවලංගු කිරීමට තට්ටු කරන්න" "නැවත උත්සාහ කරන්න" "ඔබේ මුහුණ සොයනු ලැබේ" "මුහුණ සත්‍යාපන කළා" "තහවුරු කළා" "සම්පූර්ණ කිරීමට තහවුරු කරන්න තට්ටු කර." "සත්‍යාපනය විය" "PIN භාවිත කරන්න" "රටාව භාවිත කරන්න" "මුරපදය භාවිත කරන්න" "PIN එක වැරදියි" "වැරදි රටාවකි" "වැරදි මුරපදයකි" "වැරදි උත්සාහයන් ගණන වැඩියි. තත්පර \n තත්පර %dකින් නැවත උත්සාහ කරන්න." "නැවත උත්සාහ කරන්න. %2$dකින් %1$d උත්සාහය." "ඔබේ දත්ත මකනු ඇත" "ඔබ ඊළඟ උත්සාහයේදී වැරදි රටාවක් ඇතුළු කළහොත්, මෙම උපාංගයෙහි දත්ත මකනු ඇත." "ඔබ ඊළඟ උත්සාහයේදී වැරදි PIN එකක් ඇතුළු කළහොත්, මෙම උපාංගයෙහි දත්ත මකනු ඇත." "ඔබ ඊළඟ උත්සාහයේදී වැරදි මුරපදයක් ඇතුළු කළහොත්, මෙම උපාංගයෙහි දත්ත මකනු ඇත." "ඔබ ඊළඟ උත්සාහයේදී වැරදි රටාවක් ඇතුළු කළහොත්, මෙම පරිශීලක මකනු ඇත." "ඔබ ඊළඟ උත්සාහයේදී වැරදි PIN එකක් ඇතුළු කළහොත්, මෙම පරිශීලක මකනු ඇත." "ඔබ ඊළඟ උත්සාහයේදී වැරදි මුරපදයක් ඇතුළු කළහොත්, මෙම පරිශීලක මකනු ඇත." "ඔබ ඊළඟ උත්සාහයේදී වැරදි රටාවක් ඇතුළු කළහොත්, ඔබේ කාර්යාල පැතිකඩ සහ එහි දත්ත මකනු ඇත." "ඔබ ඊළඟ උත්සාහයේදී වැරදි PIN එකක් ඇතුළු කළහොත්, ඔබේ කාර්යාල පැතිකඩ සහ එහි දත්ත මකනු ඇත." "ඔබ ඊළඟ උත්සාහයේදී වැරදි මුරපදයක් ඇතුළු කළහොත්, ඔබේ කාර්යාල පැතිකඩ සහ එහි දත්ත මකනු ඇත." "වැරදි උත්සාහයන් ඉතා වැඩි ගණනකි. මෙම උපාංගයෙහි දත්ත මකනු ඇත." "වැරදි උත්සාහයන් ඉතා වැඩි ගණනකි. මෙම පරිශීලකයා මකනු ඇත." "වැරදි උත්සාහයන් ඉතා වැඩි ගණනකි. මෙම කාර්යාල පැතිකඩ සහ එහි දත්ත මකනු ඇත." "ඉවත ලන්න" "ඇඟිලි සලකුණු සංවේදකය ස්පර්ශ කරන්න" "ඇඟිලි සලකුණු නිරූපකය" "මුහුණ හැඳිනිය නොහැක. ඒ වෙනුවට ඇඟිලි සලකුණ භාවිත ක." "ඉදිරියට යාමට ඔබගේ ඇඟිලි සලකුණ භාවිත කරන්න" "ඇඟිලි සලකුණ හඳුනා ගත නොහැකිය. ඒ වෙනුවට තිර අගුල භාවිත කරන්න." "ඔබව සොයමින්…" "මුහුණ නිරූපකය" "ගැළපෙන විශාලන බොත්තම." "විශාල තිරය වෙත කුඩාව විශාලනය කරන්න." "බ්ලූටූත් සම්බන්ධිතයි." "බ්ලූටූත් විසන්ධි කර ඇත." "බැටරිය නැත." "බැටරිය තීරු එකයි." "බැටරිය තීරු දෙකයි." "බැටරිය තීරු තුනයි." "බැටරිය පිරී ඇත." "බැටරි ප්‍රතිශතය නොදනී." "%s වෙත සම්බන්ධ කරන ලදි." "%s වෙත සම්බන්ධ කරන ලදි." "%s වෙත සම්බන්ධ විය." "WiMAX නැත." "WiMAX තීරු එකයි." "WiMAX තීරු දෙකයි." "WiMAX තීරු තුනයි." "WiMAX සංඥාව පිරී ඇත." "සංඥා නැත." "සම්බන්ධ වී නැත." "තීරු ශුන්‍යයි." "තීරු එක." "තීරු දෙකයි." "තීරු තුනයි." "සංඥාව පිරී ඇත." "සක්‍රීයයි." "අක්‍රිය කරන්න." "සම්බන්ධිතයි." "සම්බන්ධ වෙමින්." "HSPA" "රෝමිං" "Wi-Fi" "SIM නැත." "ජංගම දත්ත" "ජංගම දත්ත ක්‍රියාත්මකයි" "ක්‍රියාවිරහිතයි" "බ්ලූටූත් ටෙදරින්." "අහස්යානා ආකාරය." "VPN ක්‍රියාත්මකයි." "SIM කාඩ්පත නැත." "බැටරි විස්තර විවෘත කරන්න" "බැටරි ප්‍රතිශතය %d" "බැටරි ප්‍රතිශතය %1$s, ඔබේ භාවිතයට අනුව %2$s ක් පමණ ඉතුරුයි" "බැටරිය ආරෝපණය කරමින්, %d%%." "පද්ධති සැකසීම්." "දැනුම්දීම්." "සියලු දැනුම්දීම් බලන්න" "දැනුම්දීම හිස් කරන්න." "GPS සබල කර ඇත." "GPS ලබා ගනිමින්." "TeleTypewriter ක්‍රියාත්මකයි." "හඬ නඟනය කම්පනය වේ." "හඬ නඟනය නිශ්ශබ්දයි." "දැනුම්දීම නිෂ්ප්‍රභා කරඇත." "දැනුම්දීම් ආවරණය." "ක්ෂණික සැකසීම්." "අගුළු තිරය." "සැකසීම්" "දළ විශ්ලේෂණය." "කාර්යාල අගුලු තිරය" "වසන්න" "%1$s." "Wifi අක්‍රියයි." "Wifi ක්‍රියාත්මකයි." "ජංගම %1$s. %2$s. %3$s." "බැටරිය %s." "අහස්යානා අකාරය අක්‍රියයි." "අහස්යානා ආකාරය සක්‍රීයයි." "අහස්යානා අකාරය අක්‍රියයි." "අහස්යානා ආකාරය සක්‍රීයයි." "සම්පූර්ණ නිහඬතාව" "එලාම පමණි" "බාධා නොකරන්න." "\'බාධා නොකරන්න\' අක්‍රියයි." "බාධා නොකරන්න සක්‍රීයයි." "බ්ලූටූත්." "බ්ලූටූත් අක්‍රියයි." "බ්ලූටූත් ක්‍රියාත්මකයි." "බ්ලූටූත් සම්බන්ධවෙමින්." "බ්ලූටූත් සම්බන්ධිතයි." "බ්ලූටූත් අක්‍රියයි." "බ්ලූටූත් ක්‍රියාත්මක කෙරිණි." "ස්ථානය වාර්තාකරණය අක්‍රියයි." "ස්ථානය වාර්තාකරණය ක්‍රියාත්මකයි." "ස්ථානය වාර්තාකරණය අක්‍රියයි." "ස්ථානය වාර්තාකරණය ක්‍රියාත්මක කෙරිණි." "%s සඳහා සීනුව සකස් කර ඇත." "පැනලය වහන්න." "වේලාව වැඩියෙන්." "වේලාව අඩුවෙන්." "සැණෙළි ආලෝකය අක්‍රිය කරන ලදි." "සැණෙළි ආලෝකය ලබා ගත නොහැකිය." "සැණෙළි ආලෝකය සක්‍රිය කරන ලදි." "සැණෙළි ආලෝකය අක්‍රිය කරන ලදි." "සැණෙළි ආලෝකය සක්‍රිය කරන ලදි." "වර්ණ අපවර්තනය අක්‍රිය කරන ලදි." "වර්ණ අපවර්තනය සක්‍රිය කරන ලදි." "ජංගම හොට්ස්පොටය අක්‍රිය කරන ලදි." "ජංගම හොට්ස්පොටය සක්‍රිය කරන ලදි." "තිරය විකාශය කිරීම නැවත් වන ලදි." "කාර්යාල ප්‍රකාරය විරාම කරන ලදි." "වැඩ ප්‍රකාරය ක්‍රියාත්මක කරන ලදී." "දත්ත සුරැකුම ක්‍රියාවිරහිත කරන ලදී." "දත්ත සුරැකුම ක්‍රියාත්මක කරන ලදී." "සංවේදක රහස්‍යතාව ක්‍රියාවිරහිතයි." "සංවේදක රහස්‍යතාව ක්‍රියාත්මකයි." "සංදර්ශක දීප්තිය" "ආරෝපණය වෙමින්" "2G-3G දත්ත විරාම කර ඇත" "4G දත්ත විරාම කර ඇත" "ජංගම දත්ත විරාම කර ඇත" "දත්ත විරාම කර ඇත" "ඔබ සැකසූ දත්ත සීමාව ළඟා වී ඇත. ඔබ තවදුරටත් ජංගම දත්ත භාවිත නොකරයි. \n\nඔබ නැවත ආරම්භ කළහොත්, දත්ත භාවිතය සඳහා ගාස්තු අදාළ විය හැකිය." "නැවත පටන්ගන්න" "GPS සඳහා සොයමින්" "GPS මඟින් ස්ථානය සකසා ඇත" "පිහිටීම් ඉල්ලීම් සක්‍රියයි" "සංවේදක ක්‍රියාවිරහිතය සක්‍රියයි" "සියලු දැනුම්දීම් හිස් කරන්න." "+ %s" ඇතුළත තව දැනුම්දීම් %sක් ඇත. ඇතුළත තව දැනුම්දීම් %sක් ඇත. "%1$s: %2$s" "දැනුම්දීම් සැකසීම්" "%s සැකසීම්" "තිරය ස්වයංක්‍රීයව කරකැවේ." "තිරය තිරස් දිශානතියෙහි අගුළු දමා ඇත." "තිරය සිරස් දිශානතිය තුළ අගුළු වැටී ඇත." "තිරය ස්වයංක්‍රීයව කරකැවේ." "තිරය දැන් තිරස් දිශානතිය අගුළු දමා ඇත." "තිරය සිරස් දිශානතිය තුළ අගුළු වැටී ඇත." "අතුරුපස අවස්තාව" "තිර සුරැකුම" "ඊතර නෙට්" "තවත් විකල්ප සඳහා නිරූපක ස්පර්ශ කර අල්ලාගෙන සිටින්න" "බාධා නොකරන්න" "ප්‍රමුඛතාව පමණයි" "එලාම පමණි" "සම්පූර්ණ නිහඬතාව" "බ්ලූටූත්" "බ්ලූටූත් (උපාංග %d)" "බ්ලූටූත් අක්‍රියයි" "යුගල කළ උපාංග නොතිබේ" "බැටරිය %s" "ශ්‍රව්‍ය" "හෙඩ්සෙටය" "ආදානය" "ශ්‍රවණාධාරක" "ක්‍රියාත්මක කරමින්…" "දීප්තිය" "ස්වයංක්‍රීය කරකැවීම" "ස්වයංක්‍රීයව-භ්‍රමණය වන තිරය" "%s මෝඩය" "භ්‍රමණය අගුළු දමා ඇත" "ප්‍රතිමුර්ති" "තිරස් දර්ශනය" "ආදාන ක්‍රමය" "ස්ථානය" "ස්ථානය අක්‍රියයි" "කැමරා ප්‍රවේශය" "මයික් ප්‍රවේශය" "තිබේ" "අවහිර කර ඇත" "මාධ්‍ය උපාංගය" "RSSI" "හදිසි ඇමතුම් පමණි" "සැකසීම්" "වේලාව" "මම" "පරිශීලක" "නව පරිශීලකයා" "Wi-Fi" "අන්තර්ජාලය" "ජාල තිබේ" "ජාල නොමැත" "සම්බන්ධ වී නොමැත" "ජාලයක් නැත" "Wi-Fi අක්‍රියයි" "Wi-Fi ක්‍රියාත්මකයි" "Wi-Fi ජාල ලබා ගත නොහැකිය" "ක්‍රියාත්මක කරමින්…" "තිර විකාශය" "කාස්ට් කිරීම" "නම් නොකළ උපාංගය" "කාස්ට් කිරීමට සුදානම්" "උපාංග නොතිබේ" "Wi-Fi සම්බන්ධ නොවීය" "දීප්තිමත් බව" "ස්වයංක්‍රීය" "වර්ණ යටිකුරු කරන්න" "වර්ණ නිවැරදි කිරීමේ ප්‍රකාරය" "තව සැකසීම්" "පරිශීලක සැකසීම්" "නිමයි" "වසන්න" "සම්බන්ධිත" "සම්බන්ධිතයි, බැටරිය %1$s" "සම්බන්ධ වෙමින්..." "ටෙදරින්" "හොට්ස්පොට්" "ක්‍රියාවිරහිත කරමින්…" "දත්ත සුරැකුම ක්‍රියාත්මකයි" උපාංග %d උපාංග %d "දැනුම්දීම්" "සැණෙළි ආලෝකය" "කැමරාව භාවිතයේ ඇත" "ජංගම දත්ත" "දත්ත භාවිතය" "ඉතිරි ඇති දත්ත" "සීමාවට වඩා වැඩිය" "%s භාවිතා කර තිබේ" "%s සීමිත" "%s අවවාද කිරීම" "කාර්යාල යෙදුම්" "රාත්‍රී ආලෝකය" "හිරු බැසීමේදී ක්‍රි." "හිරු නගින තෙක්" "%sට ක්‍රියාත්මකයි" "%s තෙක්" "අඳුරු තේමාව" "බැටරි සුරැකුම" "හිරු බැසීමේදී ඔන්ය" "හිරු නගින තෙක්" "%sට ක්‍රියාත්මකයි" "%s තෙක්" "NFC" "NFC අබලයි" "NFC සබලයි" "තිර පටිගත කිරීම" "ආරම්භ කරන්න" "නතර කරන්න" "උපාංග මයික්‍රෆෝනය අවහිර කිරීම ඉවත් කරන්නද?" "උපාංග කැමරාව අවහිර කිරීම ඉවත් කරන්නද?" "උපාංග කැමරාව සහ මයික්‍රෆෝනය අවහිර කිරීම ඉවත් කරන්නද?" "මෙය ඔබගේ මයික්‍රෆෝනය භාවිත කිරීමට ඉඩ දී ඇති සියලු යෙදුම් සහ සේවා සඳහා ප්‍රවේශය අවහිර කිරීම ඉවත් කරයි." "මෙය ඔබගේ කැමරාව භාවිතා කිරීමට ඉඩ දී ඇති සියලු යෙදුම් සහ සේවා සඳහා ප්‍රවේශය අවහිර කිරීම ඉවත් කරයි." "මෙය ඔබගේ කැමරාව හෝ මයික්‍රෆෝනය භාවිත කිරීමට ඉඩ දී ඇති සියලු යෙදුම් සහ සේවා සඳහා ප්‍රවේශය අවහිර කිරීම ඉවත් කරයි." "උපාංගය" "දළ විශ්ලේෂණය ටොගල කරන්න" "අරෝපිතයි" "ආරෝපණය වෙමින්" "%s සම්පූර්ණ වන තෙක්" "ආරෝපණය නොවෙමින්" "ජාලය\nනිරීක්ෂණය කළ හැක" "සෙවීම" "%s සඳහා උඩට සර්පණය කරන්න." "%s සඳහා වමට සර්පණය කරන්න." "එලාම සිහිකැඳවීම්, සිදුවීම්, සහ ඔබ සඳහන් කළ අමතන්නන් හැර, ශබ්ද සහ කම්පනවලින් ඔබට බාධා නොවනු ඇත. සංගීතය, වීඩියෝ, සහ ක්‍රීඩා ඇතුළු ඔබ වාදනය කිරීමට තෝරන ලද සියලු දේ ඔබට තවම ඇසෙනු ඇත." "එලාම හැර, ශබ්ද සහ කම්පනවලින් ඔබට බාධා නොවනු ඇත. සංගීතය, වීඩියෝ, සහ ක්‍රීඩා ඇතුළු ඔබ වාදනය කිරීමට තෝරන ලද සියලු දේ ඔබට තවම ඇසෙනු ඇත." "අභිරුචිකරණය" "මෙය එලාම්, සංගීතය, වීඩියෝ, සහ ක්‍රීඩා ඇතුළු, සියලු ශබ්ද සහ කම්පන අවහිර කරයි. ඔබට තවම දුරකථන ඇමතුම් ගැනීමට හැකි වනු ඇත." "මෙය එලාම්, සංගීතය, වීඩියෝ, සහ ක්‍රීඩා ඇතුළු, සියලු ශබ්ද සහ කම්පන අවහිර කරයි." "+%d" "හදිසිය අඩු දැනුම් දීම් පහත" "විවෘත කිරීමට නැවත තට්ටු කරන්න" "නැවත තට්ටු කරන්න" "විවෘත කිරීමට ස්වයිප් කරන්න" "විවෘත කිරීමට ඔබන්න" "නැවත උත්සාහ කිරීමට ඉහළට ස්වයිප් කරන්න" "NFC භාවිත කිරීමට අගුලු හරින්න" "මෙම උපාංගය ඔබේ සංවිධානයට අයිතිය" "මෙම උපාංගය %s සංවිධානයට අයිතිය" "මෙම උපාංගය %s මගින් සැපයේ." "දුරකථනය සඳහා නිරූපකය වෙතින් ස්වයිප් කරන්න" "හඬ සහාය සඳහා නිරූපකය වෙතින් ස්වයිප් කරන්න" "කැමරාව සඳහා නිරූපකය වෙතින් ස්වයිප් කරන්න" "සම්පූර්ණ නිහඬතාව. මෙය තිර කියවන්නන්ද නිහඬ කරනු ඇත." "සම්පූර්ණ නිහඬතාව" "ප්‍රමුඛතාව පමණයි" "එලාම පමණි" "සම්පූර්ණ\nනිහඬතාව" "ප්‍රමුඛතා\nපමණි" "ඇඟවීම්\nපමණි" "%2$s • නොරැහැන්ව ආරෝපණය වෙමින් • %1$sකින් සම්පූර්ණ වේ" "%2$s • ආරෝපණය වෙමින් • %1$sකින් සම්පූර්ණ වේ" "%2$s • වේගයෙන් ආරෝපණය වෙමින් • %1$sකින් සම්පූර්ණ වේ" "%2$s • සෙමින් ආරෝපණය වෙමින් • %1$sකින් සම්පූර්ණ වේ" "පරිශීලක මාරුව" "පරිශීලකයා මාරු කරන්න,දැන් සිටින පරිශීලකයා %s" "වත්මන් පරිශීලක %s" "පැතිකඩ පෙන්වන්න" "පරිශීලකයෙක් එක් කරන්න" "නව පරිශීලකයා" "අමුත්තාන් ඉවත් කරන්නද?" "මෙම සැසියේ සියළුම යෙදුම් සහ දත්ත මකාවී." "ඉවත් කරන්න" "නැවත සාදරයෙන් පිළිගනිමු, අමුත්තා!" "ඔබගේ සැසිය දිගටම කරගෙන යෑමට ඔබට අවශ්‍යද?" "යළි මුල සිට අරඹන්න" "ඔව්, දිගටම කරගෙන යන්න" "ආගන්තුක පරිශිලකයා" "යෙදුම් සහ දත්ත මැකීමට, ආගන්තුක පරිශීලකයා ඉවත් කරන්න" "ආගන්තුකයා ඉවත් කරන්නද?" "පරිශීලකයා වරන්න" "වත්මන් පරිශීලක වරන්න" "පරිශීලකයා වරන්න" "අලුත් පරිශීලකයෙක් එක් කරන්නද?" "ඔබ අලුත් පරිශීලකයෙක් එකතු කරන විට, එම පුද්ගලයා ඔහුගේ වැඩ කරන ඉඩ සකසා ගත යුතුය.\n\nසියළුම අනෙක් පරිශීලකයින් සඳහා ඕනෑම පරිශීලකයෙකුට යාවත්කාලීන කළ හැක." "පරිශීලක සීමාවට ළඟා විය" ඔබට පරිශීලකයින් %dක් දක්වා එක් කළ හැකිය. ඔබට පරිශීලකයින් %dක් දක්වා එක් කළ හැකිය. "පරිශීලකයා ඉවත් කරන්නද?" "මෙම පරිශීලකයාගේ සියලු යෙදුම් සහ දත්ත මකනු ඇත." "ඉවත් කරන්න" "බැටරි සුරැකුම ක්‍රියාත්මකයි" "ක්‍රියාකාරිත්වය සහ පසුබිම් දත්ත අඩු කරන්න" "බැටරි සුරැකුම ක්‍රියාවිරහිත කරන්න" "%sට පටිගත කරන හෝ විකාශ කරන අතරතුර ඔබේ තිරයේ දිස් වන හෝ ඔබේ උපාංගයෙන් වාදනය කරන සියලු තොරතුරු වෙත ප්‍රවේශ ලැබෙනු ඇත. මෙහි මුරපද, ගෙවීම් විස්තර, ඡායාරූප, පණිවිඩ සහ ඔබ වාදනය කරන ඕඩියෝ යනාදි තොරතුරු ඇතුළත් වේ." "මෙම ශ්‍රිතය සපයන සේවාවට පටිගත කරන හෝ විකාශ කරන අතරතුර ඔබේ තිරයේ දිස් වන හෝ ඔබේ උපාංගයෙන් වාදනය කරන සියලු තොරතුරු වෙත ප්‍රවේශය ලැබෙනු ඇත. මෙහි මුරපද, ගෙවීම් විස්තර, ඡායාරූප, පණිවිඩ සහ ඔබ වාදනය කරන ඕඩියෝ යනාදි තොරතුරු ඇතුළත් වේ." "පටිගත කිරීම හෝ විකාශය කිරීම ආරම්භ කරන්නද?" "%s සමග පටිගත කිරීම හෝ විකාශය කිරීම ආරම්භ කරන්නද?" "නැවත නොපෙන්වන්න" "සියල්ල හිස් කරන්න" "කළමනාකරණය කරන්න" "ඉතිහාසය" "නව" "නිහඬ" "දැනුම් දීම්" "සංවාද" "සියලු නිහඬ දැනුම්දීම් හිස් කරන්න" "බාධා නොකරන්න මගින් විරාම කරන ලද දැනුම්දීම්" "දැන් අරඹන්න" "දැනුම්දීම් නැත" "ඇතැම් විට පැතිකඩ නිරීක්ෂණය කරන ලදි" "ඇතැම් විට ජාලය නිරීක්ෂණය විය හැක" "ඇතැම් විට ජාලය නිරීක්ෂණය විය හැක" "මෙම උපාංගය ඔබගේ මාපියන්ගෙන් අයකු විසින් කළමනාකරණය කෙරේ" "ඔබේ සංවිධානයට මෙම උපාංගය අයිති අතර ජාල තදබදය නිරීක්ෂණය කළ හැකිය" "%1$s සංවිධානයට මෙම උපාංගය අයිති අතර ජාල තදබදය නිරීක්ෂණය කළ හැකිය" "මෙම උපාංගය %s මගින් සැපයේ" "මෙම උපාංගය ඔබේ සංවිධානයට අයිති අතර %1$s වෙත සම්බන්ධ කර ඇත" "මෙම උපාංගය %1$s සංවිධානයට අයිති අතර %2$s වෙත සම්බන්ධ කර ඇත" "මෙම උපාංගය ඔබේ සංවිධානයට අයිතිය" "මෙම උපාංගය %1$s සංවිධානයට අයිතිය" "මෙම උපාංගය ඔබේ සංවිධානයට අයිති අතර VPNs වෙත සම්බන්ධ කර ඇත" "මෙම උපාංගය %1$s සංවිධානයට අයිති අතර VPNs වෙත සම්බන්ධ කර ඇත" "ඔබගේ කාර්යාල පැතිකඩ තුළ ඔබේ සංවිධානය ජාල තදබදය නිරීක්ෂණය කිරීමට හැක" "%1$s ඔබේ කාර්යාල පැතිකඩ තුළ ජාල තදබදය නිරීක්ෂණය කළ හැක" "කාර්යාල පැතිකඩ ජාල ක්‍රියාකාරකම් ඔබගේ IT පරිපාලකට දෘශ්‍යමානය" "ඇතැම් විට ජාලය නිරීක්ෂණය විය හැක" "මෙම උපාංගය VPNs වෙත සම්බන්ධ කර ඇත" "ඔබේ කාර්යාල පැතිකඩ %1$s වෙත සම්බන්ධ කර ඇත" "ඔබේ පෞද්ගලික පැතිකඩ %1$s වෙත සම්බන්ධ කර ඇත" "මෙම උපාංගය %1$s වෙත සම්බන්ධ කර ඇත" "මෙම උපාංගය %s මගින් සැපයේ" "උපාංග කළමනාකරණය" "පැතිකඩ නිරීක්ෂණය කිරීම" "ජාල නිරීක්ෂණය" "VPN" "ජාල ලොග් කිරීම" "CA සහතික" "VPN අබල කරන්න." "VPN විසන්ධි කරන්න" "ප්‍රතිපත්ති පෙන්වන්න" "පාලන බලන්න" "මෙම උපාංගය %1$s සංවිධානයට අයිතිය.\n\nඔබේ IT පරිපාලකට ඔබේ උපාංගය හා සම්බන්ධිත සැකසීම්, ආයතනික ප්‍රවේශය, යෙදුම්, දත්ත සහ ඔබේ උපාංගයේ ස්ථාන තොරතුරු නිරීක්ෂණය කර කළමනාකරණය කිරීමට හැකිය.\n\nවැඩිදුර තොරතුරු සඳහා, ඔබේ IT අමතන්න." "%1$s හට මෙම උපාංගය හා සම්බන්ධ දත්ත වෙත ප්‍රවේශ වීමට, යෙදුම් කළමනාකරණය කිරීමට සහ මෙම උපාංග සැකසීම් වෙනස් කිරීමට හැකිය.\n\nඔබට ප්‍රශ්න තිබේ නම්, %2$s සම්බන්ධ කර ගන්න." "මෙම උපාංගය ඔබේ සංවිධානයට අයිතිය.\n\nඔබේ IT පරිපාලකට ඔබේ උපාංගය හා සම්බන්ධිත සැකසීම්, ආයතනික ප්‍රවේශය, යෙදුම්, දත්ත සහ ඔබේ උපාංගයේ ස්ථාන තොරතුරු නිරීක්ෂණය කර කළමනාකරණය කිරීමට හැකිය.\n\nවැඩිදුර තොරතුරු සඳහා, ඔබේ IT අමතන්න." "ඔබගේ සංවිධානය ඔබගේ උපාංගය තුළ සහතික අධිකාරියක් ස්ථාපනය කර තිබේ. ඔබගේ ආරක්ෂක ජාල තදබදය නිරීක්ෂණය හෝ වෙනස් කිරීමට පුළුවනි." "ඔබගේ සංවිධානය ඔබගේ කාර්යාල පැතිකඩ තුළ සහතික අධිකාරියක් ස්ථාපනය කර තිබේ. ඔබගේ ආරක්ෂක ජාල තදබදය නිරීක්ෂණය හෝ වෙනස් කිරීමට පුළුවනි." "මෙම උපාංගය තුළ සහතික අධිකාරියක් ස්ථාපනය කර තිබේ. ඔබගේ ආරක්ෂක ජාල තදබදය නිරීක්ෂණය හෝ වෙනස් කිරීමට පුළුවනි." "ඔබගේ පරිපාලක ඔබගේ උපාංගය මත තදබදය නිරීක්ෂණය කරන ජාල ලොග් කිරීම ක්‍රියාත්මක කර ඇත." "ඔබගේ පරිපාලක ඔබගේ පුද්ගලික පැතිකඩෙහි නොව කාර්යාල පැතිකඩෙහි තදබදය නිරීක්ෂණය කරන, ජාල පිරීම ක්‍රියාත්මක කර ඇත." "ඊ-තැපැල්, යෙදුම් සහ වෙබ් අඩවි ඇතුළු ඔබේ ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළ හැකි %1$s, වෙත ඔබ සම්බන්ධ වී ඇත." "ඊ-තැපැල්, යෙදුම් සහ වෙබ් අඩවි ඇතුළු ඔබේ ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළ හැකි %1$s සහ %2$s වෙත ඔබ සම්බන්ධ වී ඇත." "ඊ-තැපැල්, යෙදුම් සහ වෙබ් අඩවි ඇතුළු ඔබේ ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළ හැකි %1$s, වෙත ඔබේ කාර්යාල පැතිකඩ සම්බන්ධ වී ඇත." "ඊ-තැපැල්, යෙදුම් සහ වෙබ් අඩවි ඇතුළු ඔබේ ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළ හැකි %1$s වෙත ඔබේ පුද්ගලික පැතිකඩ සම්බන්ධ වී ඇත." "ඔබගේ උපාංගය %1$s මගින් කළමනාකරණය කෙරේ." "%1$s ඔබගේ උපාංගය කළමනාකරණය කිරීමට %2$s භාවිත කරයි." "ඔබේ උපාංගයට සම්බන්ධ සැකසීම්, ආයතනික ප්‍රවේශය, යෙදුම්, දත්ත, සහ ඔබේ උපාංගයේ ස්ථාන තතු ඔබේ පරිපාලකට නිරීක්ෂණය සහ කළමනාකරණය කළ හැකිය." " " "තව දැන ගන්න" "ඊ-තැපැල්, යෙදුම් සහ වෙබ් අඩවි ඇතුළු ඔබේ ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළ හැකි %1$s, වෙත ඔබ සම්බන්ධ වී ඇත." " " "VPN සැකසීම් විවෘත කරන්න" " " "විශ්වාසි අක්තපත්‍ර විවෘත කරන්න" "ඔබගේ පරිපාලක ඔබගේ උපාංගය මත තදබදය නිරීක්ෂණය කරන, ජාල ඇතුළු වීම ක්‍රියාත්මක කර ඇත.\n\nවැඩිදුර තොරතුරු සඳහා ඔබේ පරිපාලක අමතන්න." "ඔබ VPN සම්බන්ධතාවක් පිහිටුවීමට යෙදුමකට අවසරයක් දී ඇත.\n\nමෙම යෙදුමට ඔබේ ඊ-තැපැල්, යෙදුම්, සහ වෙබ් අඩවි ඇතුළු, ඔබගේ උපාංග සහ ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට හැකිය." "ඔබේ කාර්ය පැතිකඩ කළමනාකරණය කරන්නේ %1$s.\n\nඔබේ පරිපාලකට ඔබේ ඊ-තැපැල්, යෙදුම්, සහ වෙබ් අඩවි ඇතුළු, ඔබේ ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළ හැකිය.\n\nවැඩිදුර තොරතුරු සඳහා, ඔබගේ පරිපාලක අමතන්න.\n\nඔබේ ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළ හැකි, VPN එකකටද ඔබ සබැඳී ඇත" "මෙම උපාංගය ඔබගේ මාපියන් විසින් කළමනාකරණය කෙරේ. ඔබ භාවිත කරන යෙදුම්, ඔබගේ ස්ථානය සහ ඔබගේ තිර කාලය වැනි තොරතුරු ඔබගේ මාපියන්ට බැලීමට සහ කළමනාකරණය කිරීමට හැකිය." "VPN" "ඊ-තැපැල්, යෙදුම් සහ වෙබ් අඩවි ඇතුළු ඔබේ ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළ හැකි, %1$s වෙත ඔබ සම්බන්ධ වී ඇත." "ඊ-තැපැල්, යෙදුම් සහ වෙබ් අඩවි ඇතුළු ඔබේ පෞද්ගලික ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළ හැකි, %1$s වෙත ඔබ සම්බන්ධ වී ඇත." "ඊ-තැපැල්, යෙදුම් සහ වෙබ් අඩවි ඇතුළු ඔබේ පෞද්ගලික ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළ හැකි, %1$s වෙත ඔබ සම්බන්ධ වී ඇත." "ඔබේ කාර්ය පැතිකඩ කළමනාකරණය කරන්නේ %1$s මගිනි. ඔබේ ඊ-තැපැල්, යෙදුම්, සහ වෙබ් අඩවි ඇතුළු, ඔබේ ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළ හැකි, %2$s වෙත පැතිකඩ සම්බන්ධය.\n\nවැඩිදුර තොරතුරු සඳහා, ඔබගේ පරිපාලක අමතන්න." "ඔබේ කාර්යාල පැතිකඩ කළමනාකරණය කරන්නේ %1$s විසිනි. ඊ-තැපැල්, යෙදුම් සහ වෙබ් අඩවි ඇතුළු ඔබේ කාර්යාල ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළ හැකි, %2$s, වෙත පැතිකඩ සම්බන්ධ වී ඇත.\n\nඔබ ඔබේ පෞද්ගලික ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළ හැකි, %3$s වෙතද සම්බන්ධ වී ඇත." "TrustAgent මඟින් අඟුලු දමා තබා ගන්න" "ඔබ අතින් අගුළු අරින තුරු උපකරණය අගුළු වැටි තිබේ" "%1$s\n%2$s" "දැනුම්දීම් ඉක්මනින් ලබාගන්න" "ඔබ අඟුළු හැරීමට කලින් ඒවා බලන්න" "එපා ස්තූතියි" "සකසන්න" "%1$s. %2$s" "දැන් ක්‍රියාවිරහිත කරන්න" "ශබ්ද සැකසීම්" "දිග හරින්න" "හකුළන්න" "මාධ්‍ය ස්වයංක්‍රීයව සිරස්තල" "සිරස්තල ඉඟිය" "සිරස්තල උඩැතිරිය" "සබල කරන්න" "අබල කරන්න" "ප්‍රතිදාන උපාංගය මාරු කරන්න" "යෙදුම අමුණා ඇත" "මෙය ඔබ ගලවන තෙක් එය දසුන තුළ තබයි. ගැලවීමට දළ විශ්ලේෂණය ස්පර්ශ කර ආපසු අල්ලාගෙන සිටින්න." "මෙය ඔබ ගලවන තෙක් එය දසුන තුළ තබයි. ගැලවීමට මුල් පිටුව ස්පර්ශ කර අල්ලාගෙන සිටින්න." "මෙය ඔබ ගලවන තෙක් එය දසුන තුළ තබයි. ගැලවීමට ඉහළට ස්වයිප් කර අල්ලා සිටින්න." "මෙය ඔබ ගලවන තෙක් එය දසුන තුළ තබයි. ගැලවීමට දළ විශ්ලේෂණය ස්පර්ශ කර අල්ලාගෙන සිටින්න." "මෙය ඔබ ගලවන තෙක් එය දසුන තුළ තබයි. ගැලවීමට මුල් පිටුව ස්පර්ශ කර අල්ලාගෙන සිටින්න." "පෞද්ගලික දත්ත ප්‍රවේශ විය හැකිය (සම්බන්ධතා සහ ඉ-තැපැල් අන්තර්ගත යනාදි)." "ඇමිණූ යෙදුම වෙනත් යෙදුම් විවෘත කළ හැකිය." "මෙම යෙදුම ගැලවීමට, දළ විශ්ලේෂණය බොත්තම් ස්පර්ශ කර අල්ලා ගෙන සිටින්න" "මෙම යෙදුම ගැලවීමට, මුල් පිටුව බොත්තම් ස්පර්ශ කර අල්ලා ගෙන සිටින්න" "මෙම යෙදුම ගැලවීමට, ඉහළට ස්වයිප් කර අල්ලාගෙන සිටින්න" "හරි, තේරුණා" "එපා ස්තූතියි" "යෙදුම අමුණන ලදී" "යෙදුම ගලවන ලදී" "%1$s සඟවන්නද?" "ඊළඟ අවස්ථාවේ සැකසීම් තුළ ඔබ එය සක්‍රිය කළ විට එය නැවත දිසිවේ." "සඟවන්න" "අමතන්න" "පද්ධතිය" "නාද කරන්න" "මාධ්‍ය" "එලාමය" "දැනුම් දීම" "බ්ලූටූත්" "ද්විත්ව බහු ස්වර සංඛ්‍යාතය" "ප්‍රවේශ්‍යතාව" "ඇමතුම්" "නාද කරන්න" "කම්පනය කරන්න" "නිහඬ කරන්න" "දුරකථනය කම්පනයේය" "දුරකථනය නිහඬයි" "%1$s. නිහඬ කිරීම ඉවත් කිරීමට තට්ටු කරන්න." "%1$s. කම්පනය කිරීමට තට්ටු කරන්න. ප්‍රවේශ්‍යතා සේවා නිහඬ කළ හැකිය." "%1$s. නිහඬ කිරීමට තට්ටු කරන්න. ප්‍රවේශ්‍යතා සේවා නිහඬ කළ හැකිය." "%1$s. කම්පනය කිරීමට සකස් කිරීමට තට්ටු කරන්න." "%1$s. නිහඬ කිරීමට තට්ටු කරන්න." "නාදකය වෙනස් කිරීමට තට්ටු කරන්න" "නිහඬ කරන්න" "නිශ්ශබ්දතාවය ඉවත් කරන්න" "කම්පනය" "හඬ පරිමා පාලන %s" "ඇමතුම් සහ දැනුම්දීම් (%1$s) නාද කරනු ඇත" "මාධ්‍ය ප්‍රතිදානය" "දුරකථන ඇමතුම් ප්‍රතිදානය" "උපාංග හමු නොවිණි" "උපාංග හමු නොවිණි. %1$s ක්‍රියාත්මක කිරීම උත්සාහ කරන්න" "බ්ලූටූත්" "Wi-Fi" "බ්ලූටූත් සහ Wi-Fi" "පද්ධති UI සුසරකය" "කාවද්දන ලද බැටරි ප්‍රතිශතය පෙන්වන්න" "ආරෝපණය නොවන විට තත්ත්ව තීරු නිරූපකය ඇතුළත බැටරි මට්ටම් ප්‍රතිශතය පෙන්වන්න" "ඉක්මන් සැකසීම්" "තත්ත්ව තීරුව" "දළ විශ්ලේෂණය" "පද්ධති UI ආදර්ශන ප්‍රකාරය" "ආදර්ශන ප්‍රකාරය සබල කරන්න" "ආදර්ශන ප්‍රකාරය පෙන්වන්න" "Ethernet" "එලාමය" "පසුම්බිය" "ඔබගේ දුරකථනය සමඟ වඩා වේගවත්, වඩා සුරක්ෂිත මිලදී ගැනීම් සිදු කිරීමට සූදානම් වන්න" "සියල්ල පෙන්වන්න" "ගෙවීමට අගුලු හරින්න" "කාඩ්පතක් එක් කරන්න" "යාවත්කාලීන වේ" "භාවිත කිරීමට අගුලු හරින්න" "ඔබගේ කාඩ්පත ලබා ගැනීමේ ගැටලුවක් විය, කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න" "අගුලු තිර සැකසීම්" "කාර්යාල පැතිකඩ" "ගුවන්යානා ප්‍රකාරය" "ටයිල් එක් කරන්න" "විකාශන ටයිල්" "ඔබට ඔබේ ඊළඟ එලාමය %1$s ඔබ එයට පෙර මෙය ක්‍රියාවිරහිත නොකළේ නම් නොඇසෙනු ඇත." "ඔබට ඔබේ ඊළඟ එලාමය %1$s නොඇසෙනු ඇත" "%1$s ට" "%1$s දී" "ඉක්මන් සැකසුම්, %s." "හොට්ස්පොට්" "කාර්යාල පැතිකඩ" "සමහරක් දේවල් වලට විනෝදයි, නමුත් සියල්ලටම නොවේ" "පද්ධති UI සුසරකය ඔබට Android පරිශීලක අතුරු මුහුණත වෙනස් කිරීමට හෝ අභිරුචිකරණය කිරීමට අමතර ක්‍රම ලබා දේ. මෙම පර්යේෂණාත්මක අංග ඉදිරි නිකුත් වීම් වල වෙනස් වීමට, වැඩ නොකිරීමට, හෝ නැතිවීමට හැක. ප්‍රවේශමෙන් ඉදිරියට යන්න." "මෙම පර්යේෂණාත්මක අංග ඉදිරි නිකුත් වීම් වල වෙනස් වීමට, වැඩ නොකිරීමට, හෝ නැතිවීමට හැක. ප්‍රවේශමෙන් ඉදිරියට යන්න." "තේරුණා" "සුබ පැතුම්! පද්ධති UI සුසරකය සැකසීම් වෙත එක් කර ඇත" "සැකසීම් වෙතින් ඉවත් කරන්න" "සැකසීම් වෙතින් පද්ධති UI සුසරකය ඉවත් කර සහ එහි සියලු අංග භාවිතය නවත් වන්නද?" "යෙදුම ඔබේ උපාංගය මත ස්ථාපනය කර නැත" "ඔරලෝසු තත්පර පෙන්වන්න" "තත්ත්ව තීරුවෙහි ඔරලෝසු තත්පර පෙන්වන්න. බැටරි ආයු කාලයට බලපෑමට හැකිය." "ඉක්මන් සැකසීම් යළි පිළිවෙළට සකසන්න" "ඉක්මන් සැකසීම්වල දීප්තිය පෙන්වන්න" "පරීක්ෂණාත්මක" "බ්ලූටූත් ක්‍රියාත්මක කරන්නද?" "ඔබේ යතුරු පුවරුව ඔබේ ටැබ්ලට් පරිගණකයට සම්බන්ධ කිරීමට, ඔබ පළමුව බ්ලූටූත් ක්‍රියාත්මක කළ යුතුය." "ක්‍රියාත්මක කරන්න" "නිශ්ශබ්දව දැනුම්දීම් පෙන්වන්න" "සියලු දැනුම්දීම් අවහිර කරන්න" "නිශ්ශබ්ද නොකරන්න" "නිශ්ශබ්ද හෝ අවහිර නොකරන්න" "බල දැනුම්දීම් පාලන" "ක්‍රියාත්මකයි" "ක්‍රියාවිරහිතයි" "බල දැනුම්දීම් පාලන සමගින්, ඔබට යෙදුමක දැනුම්දීම් සඳහා වැදගත්කම 0 සිට 5 දක්වා සැකසිය හැකිය. \n\n""5 මට්ටම"" \n- දැනුම්දීම් ලැයිස්තුවේ ඉහළින්ම පෙන්වන්න \n- පූර්ණ තිර බාධාවට ඉඩ දෙන්න \n- සැම විට එබී බලන්න \n\n""4 මට්ටම"" \n- පූර්ණ තිර බාධාව වළක්වන්න \n- සැම විට එබී බලන්න \n\n""3 මට්ටම"" \n- පූර්ණ තිර බාධාව වළක්වන්න \n- කිසි විටක එබී නොබලන්න \n\n""2 මට්ටම"" \n- පූර්ණ තිර බාධාව වළක්වන්න \n- කිසි විටක එබී නොබලන්න \n- කිසි විටක හඬ සහ කම්පනය සිදු නොකරන්න \n\n""1 මට්ටම"" \n- පූර්ණ තිර බාධාව වළක්වන්න \n- කිසි විටක එබී නොබලන්න \n- කිසි විටක හඬ සහ කම්පනය සිදු නොකරන්න \n- අගුලු තිරය සහ තත්ත්ව තීරුව වෙතින් සඟවන්න \n- දැනුම්දීම් ලැයිස්තුවේ පහළින්ම පෙන්වන්න \n\n""0 මට්ටම"" \n- යෙදුම වෙතින් වන සියලු දැනුම් දීම් සඟවන්න." "දැනුම් දීම්" "ඔබට තවදුරටත් මෙම දැනුම්දීම් නොදකිනු ඇත" "මෙම දැනුම්දීම් කුඩා කරනු ලැබේ" "මෙම දැනුම්දීම් නිහඬව පෙන්වනු ඇත" "මෙම දැනුම්දීම් ඔබට අනතුරු අඟවනු ඇත" "ඔබ සාමාන්‍යයෙන් මෙවැනි දැනුම්දීම් ඉවත දමයි. \nඒවා දිගටම පෙන්වන්නද?" "නිමයි" "යොදන්න" "මෙම දැනුම්දීම් පෙන්වමින් තබන්නද?" "දැනුම්දීම් නවත්වන්න" "නිහඬව බෙදා හරින්න" "අවහිර කරන්න" "පෙන්වමින් තබන්න" "කුඩා කරන්න" "නිහඬ" "නිහඬව සිටින්න" "ඇඟවීම" "අඟවමින් සිටින්න" "දැනුම්දීම් අක්‍රිය කරන්න" "මෙම යෙදුම වෙතින් දැනුම්දීම් පෙන්වමින් තබන්නද?" "නිහඬ" "පෙරනිමි" "ස්වයංක්‍රිය" "හඬක් හෝ කම්පනයක් නැත" "හඬක් හෝ කම්පනයක් නැති අතර සංවාද කොටසේ පහළම දිස් වේ" "දුරකථන සැකසීම් මත පදනම්ව නාද කිරීමට හෝ කම්පනය කිරීමට හැකිය" "දුරකථන සැකසීම් මත පදනම්ව නාද කිරීමට හෝ කම්පනය කිරීමට හැකිය. %1$s වෙතින් සංවාද පෙරනිමියෙන් බුබුළු දමයි" "පාවෙන කෙටිමගක් සමග ඔබේ අවධානය මෙම අන්තර්ගතය වෙත තබා ගන්න." "මෙම දැනුම් දීම ශබ්දයක් හෝ කම්පනයක් ඇති කළ යුතු ද යන්න පද්ධතිය මගින් තීරණය කර තිබේද" "<b>තත්ත්වය:</b> පෙරනිමි වෙත ප්‍රවර්ධනය කරන ලදි" "<b>තත්ත්වය:</b> නිශ්ශබ්ද වෙත පහත දමන ලදි" "<b>තත්ත්වය:</b> ඉහළට ශ්‍රේණිගත කරන ලදි" "<b>තත්ත්වය:</b> පහළට ශ්‍රේණිගත කරන ලදි" "සංවාද දැනුම්දීම්වල ඉහළින්ම සහ අගුලු තිරයේ ඇති පැතිකඩ පින්තූරයක් ලෙස පෙන්වයි" "සංවාද දැනුම්දීම්වල ඉහළින්ම සහ අගුලු තිරයේ ඇති පැතිකඩ පින්තූරයක් ලෙස පෙන්වයි, බුබුළක් ලෙස දිස් වේ" "සංවාද දැනුම්දීම්වල ඉහළින්ම සහ අගුලු තිරයේ ඇති පැතිකඩ පින්තූරයක් ලෙස පෙන්වයි, බාධා නොකරන්න සඳහා බාධා කරයි" "සංවාද දැනුම්දීම්වල ඉහළින්ම සහ අගුලු තිරයේ ඇති පැතිකඩ පින්තූරයක් ලෙස පෙන්වයි, බුබුළක් ලෙස දිස් වේ, බාධා නොකරන්න සඳහා බාධා කරයි" "සැකසීම්" "ප්‍රමුඛතාව" "%1$s සංවාද විශේෂාංගවලට සහාය නොදක්වයි" "මෙම දැනුම්දීම් වෙනස් කළ නොහැක." "මෙම දැනුම්දීම් සමූහය මෙහි වින්‍යාස කළ නොහැක" "ප්‍රොක්සි කළ දැනුම්දීම" "සියලු %1$s දැනුම්දීම්" "තවත් බලන්න" "මෙම යෙදුම කැමරාව භාවිතා කරයි." "මෙම යෙදුම මයික්‍රෆෝනය භාවිතා කරයි." "මෙම යෙදුම් ඔබගේ තිරය මත අනෙකුත් යෙදුම්වලට උඩින් සංදර්ශනය වේ." "මෙම යෙදුම මයික්‍රෆෝනය සහ කැමරාව භාවිතා කරයි." "මෙම යෙදුම් ඔබගේ තිරය මත අනෙකුත් යෙදුම්වලට උඩින් සංදර්ශනය වන අතර කැමරාව භාවිතා කරයි." "මෙම යෙදුම් ඔබගේ තිරය මත අනෙකුත් යෙදුම්වලට උඩින් සංදර්ශනය වන අතර මයික්‍රෆෝනය භාවිතා කරයි." "මෙම යෙදුම් ඔබගේ තිරය මත අනෙකුත් යෙදුම්වලට උඩින් සංදර්ශනය වන අතර මයික්‍රෆෝනය සහ කැමරාව භාවිතා කරයි." "සැකසීම්" "හරි" "පද්ධතිය මගින් මෙම දැනුම්දීම ස්වයංක්‍රියව <b>පෙරනිමි වෙත ප්‍රවර්ධනය කරන ලදි</b>." "පද්ධතිය මගින් මෙම දැනුම්දීම ස්වයංක්‍රියව <b>නිශ්ශබ්ද වෙත පහත දමන ලදි</b>." "ඔබගේ වැස්ම තුළ මෙම දැනුම්දීම ස්වයංක්‍රියව <b>ඉහළට ශ්‍රේණිගත කරන ලදි</b>." "ඔබගේ වැස්ම තුළ මෙම දැනුම්දීම ස්වයංක්‍රියව <b>පහළට ශ්‍රේණිගත කරන ලදි</b>." "ඔබගේ ප්‍රතිපෝෂණය සංවර්ධකට දන්වන්න. මෙය නිවැරදි වුයේද?" "ඔබේ ප්‍රතිපෝෂණයට ස්තූතියි!" "හරි" "%1$s සඳහා දැනුම්දීම් පාලන විවෘත කරන ලදී" "%1$s සඳහා දැනුම්දීම් පාලන වසන ලදී" "මෙම නාලිකාව වෙතින් දැනුම්දීම් සඳහා ඉඩ දෙන්න" "තව සැකසීම්" "අභිරුචිකරණය" "නිමයි" "පසුගමනය කරන්න" "මෙම දැනුම් දීම සංවාදයක් නොවේ ලෙස ලකුණු කරන්න" "වැදගත් සංවාදයකි" "වැදගත් සංවාදයක් නොවේ" "නිශ්ශබ්ද කරන ලදී" "ඇඟවීම" "බුබුළ පෙන්වන්න" "බුබුලු ඉවත් කරන්න" "මුල් තිරය වෙත එක් කරන්න" "%1$s %2$s" "දැනුම්දීම් පාලන" "දැනුම්දීම් මදක් නතර කිරීමේ විකල්ප" "මට මතක් කරන්න" "සැකසීම්" "පසුගමනය කරන්න" "%1$sක් මදක් නතර කරන ලදී" පැය %d පැය %d මිනිත්තු %d මිනිත්තු %d "බැටරි භාවිතය" "ආරෝපණය අතරතුර බැටරි සුරැකුම ලබා ගත නොහැකිය." "බැටරි සුරැකුම" "ක්‍රියාකාරිත්වය සහ පසුබිම් දත්ත අඩු කරන්න" "%1$s බොත්තම" "Home යතුර" "ආපසු" "උඩු" "යටි" "වම්" "දකුණු" "මැද" "Tab යතුර" "ඉඩ යතුර" "Enter යතුර" "Backspace යතුර" "ධාවනය කරන්න/විරාම කරන්න" "නතර කරන්න" "ඊළඟ" "පෙර" "නැවත ඔතන්න" "වේගයෙන් ඉදිරියට යන" "Page Up යතුර" "Page Down යතුර" "Delete යතුර" "Home යතුර" "End යතුර" "Insert යතුර" "Num Lock යතුර" "%1$s අංක පෑඩය" "ඇමුණුම ඉවත් කරන්න" "පද්ධතිය" "මුල් පිටුව" "මෑත" "ආපසු" "දැනුම්දීම්" "යතුරු පුවරු කෙටිමං" "යතුරුපුවරු පිරිසැලසුම මාරු කරන්න" "යෙදුම්" "සහාය" "බ්‍රවුසරය" "සම්බන්ධතා" "ඊ-තැපෑල" "SMS" "සංගීතය" "YouTube" "දින දර්ශනය" "හඩ පරිමා පාලන සහිතව පෙන්වන්න" "බාධා නොකරන්න" "හඩ පරිමා බොත්තම් කෙටිමග" "හඬ පරිමාව වැඩි කරන්න මත \'බාධා නොකරන්න\' වෙතින් පිට වන්න" "බැටරිය" "ඔරලෝසුව" "හෙඩ්සෙට්" "සැකසීම් විවෘත කරන්න" "හෙඩ්ෆෝන් සම්බන්ධ කළ" "හෙඩ්සෙට් සම්බන්ධ කළ" "දත්ත සුරැකුම" "දත්ත සුරැකුම ක්‍රියාත්මකයි" "දත්ත සුරැකුම ක්‍රියාවිරහිතයි" "ක්‍රියාත්මකයි" "ක්‍රියාවිරහිතයි" "ලබා ගත නොහැකිය" "අබලයි" "සංචලන තීරුව" "පිරිසැලසුම" "අමතර වම් බොත්තම් වර්ගය" "අමතර දකුණු බොත්තම් වර්ගය" "(පෙරනිමි)" "පසුරු පුවරුව" "යතුරු කේතය" "තහවුරු කිරීම කරකවන්න, යතුරු පුවරු මාරුව" "කිසිවක් නැත" "සාමාන්‍ය" "සංයුක්ත" "වමට-හැරුණු" "දකුණට-හැරුණු" "යතුරු පුවරු මාරුව" "සුරකින්න" "යළි සකසන්න" "බොත්තම් පළල සීරුමාරු කරන්න" "පසුරු පුවරුව" "අභිරුචි සංචලන බොත්තම" "දකුණු යතුරු කේතය" "දකුණු යතුරු කේතය" "වම් නිරූපකය" "දකුණු නිරූපකය" "ටයිල් එක් කිරීමට අල්ලාගෙන සිට අදින්න" "ටයිල් නැවත සකස් කිරීමට අල්ලාගෙන සිට අදින්න" "ඉවත් කිරීමට මෙතැනට අදින්න" "ඔබ අවම වශයෙන් ටයිල් %1$d ක් අවශ්‍ය වෙයි" "සංස්කරණය" "වේලාව" "පැය, මිනිත්තු, සහ තත්පර පෙන්වන්න" "පැය සහ මිනිත්තු පෙන්වන්න (පෙරනිමි)" "මෙම නිරූපකය නොපෙන්වන්න" "සෑම විටම ප්‍රතිශතය පෙන්වන්න" "ආරෝපණය වන විට ප්‍රතිශතය පෙන්වන්න (පෙරනිමි)" "මෙම නිරූපකය නොපෙන්වන්න" "අඩු ප්‍රමුඛතා දැනුම්දීම් අයිකන පෙන්වන්න" "වෙනත්" "ටයිල් ඉවත් කරන්න" "අගට ටයිල් එක් කරන්න" "ටයිල් ගෙන යන්න" "ටයිල් එක් කරන්න" "%1$d වෙත ගෙන යන්න" "%1$d ස්ථානයට එක් කරන්න" "ස්ථානය %1$d" "ටයිල් එක එක් කරන ලදි" "ටයිල් ඉවත් කරන ලදි" "ඉක්මන් සැකසුම් සංස්කාරකය." "%1$s දැනුම්දීම: %2$s" "සැකසීම් විවෘත කරන්න." "ඉක්මන් සැකසීම් විවෘත කරන්න." "ඉක්මන් සැකසීම් වසන්න." "එලාමය සකසන ලදී." "%s ලෙස පුරන්න" "පරිශීලක තෝරන්න" "අන්තර්ජාලය නැත" "විස්තර විවෘත කරන්න." "%s හේතුවෙන් ලබා ගත නොහැකිය" "%s සැකසීම් විවෘත කරන්න." "සැකසීම්වල අනුපිළිවෙළ සංංස්කරණය කරන්න." "බල මෙනුව" "%2$d න් %1$d" "අගුලු තිරය" "දුරකථනය රත් වීම නිසා ක්‍රියාවිරහිත කරන ලදී" "ඔබගේ දුරකථනය දැන් සාමාන්‍ය ලෙස ධාවනය වේ.\nතව තතු සඳහා තට්ටු කරන්න" "ඔබේ දුරකථනය ඉතාම උණුසුම්ය, එම නිසා එය සිසිල් වීමට ක්‍රියාවිරහිත කරන ලදී. ධැන් ඔබේ දුරකථනය සාමාන්‍ය පරිදි ධාවනය වේ.\n\nඔබ පහත දේවල් සිදු කළහොත් ඔබේ දුරකථනය ඉතාම උණුසුම් විය හැකිය:\n • සම්පත්-දැඩි සත්කාරක යෙදුම් භාවිතය (ක්‍රීඩා, වීඩියෝ, හෝ සංචලන යෙදුම් යනාදී)\n • විශාල ගොනු බාගැනීම හෝ උඩුගත කිරීම\n • ඔබේ දුරකථනය අධික උෂ්ණත්වයේදී භාවිත කිරීම" "රැකවරණ පියවර බලන්න" "දුරකථනය උණුසුම් වෙමින්" "දුරකථනය සිසිල් වන අතරතුර සමහර විශේෂාංග සීමිත විය හැකිය.\nතව තතු සඳහා තට්ටු කරන්න" "ඔබගේ දුරකථනය ස්වයංක්‍රියව සිසිල් වීමට උත්සාහ කරනු ඇත. ඔබට තවම ඔබේ දුරකථනය භාවිත කළ හැකිය, නමුත් එය සෙමින් ධාවනය විය හැකිය.\n\nඔබේ දුරකථනය සිසිල් වූ පසු, එය සාමාන්‍ය ලෙස ධාවනය වනු ඇත." "රැකවරණ පියවර බලන්න" "චාජරය පේනුවෙන් ඉවත් කරන්න" "මෙම උපාංගය ආරෝපණ කිරීමේ ගැටලුවක් තිබේ බල ඇඩැප්ටරය ගලවා කේබලය උණුසුම් විය හැකි බැවින් පරෙස්සම් වන්න." "රැකවරණ පියවර බලන්න" "වම් කෙටි මග" "දකුණු කෙටි මග" "වම් කෙටි මගද අගුලු හැරේ" "දකුණු කෙටි මගද අගුලු හැරේ" "කිසිවක් නැත" "%1$s දියත් කරන්න" "වෙනත් යෙදුම්" "කවය" "ධන" "ඍණ" "වම්" "දකුණු" "මෙනුව" "%1$s යෙදුම" "ඇඟවීම්" "බැටරිය" "තිර රු" "පොදු පණිවිඩ" "ගබඩාව" "ඉඟි" "ක්ෂණික යෙදුම්" "%1$s ධාවනය වෙමින්" "ස්ථාපනය නොකර යෙදුම විවෘත කර ඇත." "ස්ථාපනය නොකර යෙදුම විවෘත කර ඇත. තව දැන ගැනීමට තට්ටු කරන්න." "යෙදුම් තොරතුරු" "බ්‍රවුසරය වෙත යන්න" "ජංගම දත්ත" "%1$s%2$s" "%1$s, %2$s" "Wi-Fi ක්‍රියා විරහිතයි" "බ්ලූටූත් ක්‍රියා විරහිතයි" "බාධා නොකරන්න ක්‍රියා විරහිතයි" "ස්වයංක්‍රිය රීතියක් මගින් බාධා නොකරන්න ක්‍රියාත්මක කරන ලදී (%s)." "යෙදුමක් මගින් බාධා නොකරන්න ක්‍රියාත්මක කරන ලදී (%s)." "ස්වයංක්‍රිය රීතියක් හෝ යෙදුමක් මගින් බාධා නොකරන්න ක්‍රියාත්මක කරන ලදී." "%s දක්වා" "තබන්න" "ප්‍රතිස්ථාපනය" "පසුබිමින් ධාවනය වන යෙදුම්" "බැටරි හා දත්ත භාවිතය පිළිබඳව විස්තර සඳහා තට්ටු කරන්න" "ජංගම දත්ත ක්‍රියාවිරහිත කරන්නද?" "ඔබට %s හරහා දත්ත හෝ අන්තර්ජාලයට පිවිසීමේ හැකියාවක් නැත. අන්තර්ජාලය Wi-Fi හරහා පමණක් ලබා ගත හැකිය." "ඔබගේ වාහකය" "යෙදුමක් අවසර ඉල්ලීමක් කරන නිසා, සැකසීම්වලට ඔබගේ ප්‍රතිචාරය සත්‍යාපනය කළ නොහැකිය." "%1$s හට කොටස් %2$sක් පෙන්වීමට ඉඩ දෙන්නද?" "- එයට %1$s වෙතින් තොරතුරු කියවිය හැකිය" "- එයට %1$s ඇතුළත ක්‍රියාමාර්ග ගත හැකිය" "ඕනෑම යෙදුමකින් කොටස් පෙන්වීමට %1$s හට ඉඩ දෙන්න" "ඉඩ දෙන්න" "ප්‍රතික්ෂේප කර." "බැටරි සුරැකුම කාලසටහන්ගත කිරීමට තට්ටු කරන්න" "බැටරිය අවසන් වීමට යන විට සක්‍රීය කරන්න" "එපා ස්තූතියි" "බැටරි සුරැකුම් කාලසටහන ක්‍රියාත්මකයි" "බැටරිය %d%%ට වඩා අඩු වූ පසු බැටරි සුරැකුම ස්වයංක්‍රියව ක්‍රියාත්මක කරනු ඇත." "සැකසීම්" "තේරුණා" "Dump SysUI Heap" "%1$s ඔබේ %2$s භාවිත කරමින් සිටී." "යෙදුම් ඔබේ %s භාවිත කරමින් සිටී." ", " " සහ " "%1$s මගින් භාවිත කරමින් ඇත" "මෑතකදී %1$s මගින් භාවිත කරන ලදි" "කාර්යාලය" "දුරකථන ඇමතුම" "(%s හරහා)" "කැමරාව" "ස්ථානය" "මයික්‍රෝෆෝනය" "සංවේදක ක්‍රියාවිරහිතයි" "උපාංග සේවා" "මාතෘකාවක් නැත" "ගෙන යන්න" "පද්ධති සංචලනය යාවත්කාලීන කළා. වෙනස්කම් සිදු කිරීමට, සැකසීම් වෙත යන්න." "පද්ධති සංචලනය යාවත්කාලීන කිරීමට සැකසීම් වෙත යන්න" "පොරොත්තු" "විශාලන කවුළුව" "විශාලනය කිරීමේ කවුළු පාලන" "විශාලනය වැඩි කරන්න" "විශාලනය අඩු කරන්න" "ඉහළට ගෙන යන්න" "පහළට ගෙන යන්න" "වමට ගෙන යන්න" "දකුණට ගෙන යන්න" "විශාලන ස්විචය" "පූර්ණ තිරය විශාලනය කරන්න" "තිරයේ කොටසක් විශාලනය කරන්න" "ස්විචය" "ප්‍රවේශ්‍යතා බොත්තම ප්‍රවේශ්‍යතා ඉංගිතය ප්‍රතිස්ථාපනය කළේය\n\n""සැකසීම් බලන්න" "ඔබට ප්‍රවේශ්‍යතා ඉංගිතයෙන් බොත්තම් \n\n""සැකසීම්වලට"" මාරු විය හැකිය" "එය තාවකාලිකව සැඟවීමට බොත්තම දාරයට ගෙන යන්න" "ඉහළ වමට ගෙන යන්න" "ඉහළ දකුණට ගෙන යන්න" "පහළ වමට ගෙන යන්න" "පහළ දකුණට ගෙන යන්න" "මායිමට ගෙන යන්න සහ සඟවන්න" "මායිමෙන් පිටට ගන්න සහ පෙන්වන්න" "ටොගල් කරන්න" "උපාංග පාලන" "පාලන එක් කිරීමට යෙදුම තෝරා ගන්න" පාලන %sක් එක් කරන ලදී. පාලන %sක් එක් කරන ලදී. "ඉවත් කළා" "ප්‍රියතම කළා" "ප්‍රියතම කළා, තත්ත්ව %d" "ප්‍රියතම වෙතින් ඉවත් කළා" "ප්‍රියතම කරන්න" "ප්‍රියතම වෙතින් ඉවත් කරන්න" "ස්ථාන %d වෙත ගෙන යන්න" "පාලන" "ඉක්මන් සැකසීම් වෙතින් ප්‍රවේශ වීමට පාලන තෝරා ගන්න" "පාලන නැවත පිළියෙළ කිරීමට අල්ලාගෙන සිට අදින්න" "සියලු පාලන ඉවත් කර ඇත" "වෙනස් කිරීම් නොසුරැකිණි" "වෙනත් යෙදුම් බලන්න" "පාලන පූරණය කළ නොහැකි විය. යෙදුම් සැකසීම් වෙනස් වී නැති බව සහතික කර ගැනීමට %s යෙදුම පරීක්ෂා කරන්න." "ගැළපෙන පාලන ලබා ගත නොහැකිය" "වෙනත්" "උපාංග පාලන වෙත එක් කරන්න" "එක් කරන්න" "යෝජනා කළේ %s" "පාලන යාවත්කාලීනයි" "උපාංගය අගුලු දමා ඇත" "PIN හි අකුරු හෝ සංකේත අඩංගු වේ" "%s සත්‍යාපනය කරන්න" "වැරදි PIN එකකි" "සත්‍යාපනය කරමින්…" "PIN ඇතුළු කරන්න" "තවත් PIN එකක් උත්සාහ කරන්න" "තහවුරු කරමින්…" "%s සඳහා වෙනස තහවුරු කරන්න" "තව බැලීමට ස්වයිප් කරන්න" "නිර්දේශ පූරණය කරමින්" "මාධ්‍ය" "මෙම මාධ්‍ය සැසිය සඟවන්නද?" "වත්මන් මාධ්‍ය සැසිය සැඟවිය නොහැකිය." "ඉවත ලන්න" "නැවත පටන් ගන්න" "සැකසීම්" "%2$sගේ %1$s ගීතය %3$s වෙතින් ධාවනය වෙමින් පවතී" "වාදනය කරන්න" "%1$s විවෘත කරන්න" "%2$sගේ %1$s %3$s වෙතින් වාදනය කරන්න" "%1$s %2$s වෙතින් වාදනය කරන්න" "අක්‍රියයි, යෙදුම පරීක්ෂා කරන්න" "දෝෂයකි, නැවත උත්සාහ කරමින්…" "හමු නොවිණි" "පාලනය ලබා ගත නොහැකිය" "%1$s වෙත ප්‍රවේශ විය නොහැකි විය. පාලනය තිබෙන බව සහ යෙදුම් සැකසීම් වෙනස් වී ඇති බව සහතික කර ගැනීමට %2$s යෙදුම පරීක්ෂා කරන්න." "යෙදුම විවෘත කරන්න" "තත්ත්වය පූරණය කළ නොහැකිය" "දෝෂයකි, නැවත උත්සාහ කරන්න" "ප්‍රගතියේ පවතී" "නව පාලන බැලීමට ඉක්මන් සැකසීම් විවෘත කරන්න" "පාලන එක් කරන්න" "පාලන සංස්කරණය කරන්න" "ප්‍රතිදාන එක් කරන්න" "සමූහය" "උපාංග 1ක් තෝරන ලදී" "උපාංග %1$dක් තෝරන ලදී" "%1$s (විසන්ධි විය)" "සම්බන්ධ වීමට නොහැකි විය. නැවත උත්සාහ කරන්න." "නව උපාංගය යුගල කරන්න" "නිමැවුම් අංකය" "නිමැවුම් අංකය පසුරු පුවරුවට පිටපත් කරන ලදි." "සංවාදය විවෘත කරන්න" "සංවාද විජට්" "ඔබගේ මුල් තිරයට එය එක් කිරීමට සංවාදයක් තට්ටු කරන්න" "ඔබගේ මෑත සංවාද මෙහි පෙන්වනු ඇත" "ප්‍රමුඛතා සංවාද" "මෑත සංවාද" "හරි" "දින %1$sකට පෙර" "සති 1කට පෙර" "සති 2කට පෙර" "සති 1කට වඩා වැඩි කලකට පෙර" "සති 2කට වඩා වැඩි කලකට පෙර" "උපන් දිනය" "මේ %1$sගේ උපන් දිනයයි" "උපන් දිනය ඉක්මනින්" "මේ ළඟදීම %1$sගේ උපන් දිනයයි" "සංවත්සරය" "මේ %1$sගේ සංවත්සරයයි" "ස්ථානය බෙදා ගැනීම" "%1$s ස්ථානය බෙදා ගනිමින්" "අලුත් කතාව" "%1$s නව කතාවක් බෙදා ගන්නා ලදි" "නරඹමින්" "සවන් දෙමින්" "ක්‍රීඩා කරමින්" "මිතුරන්" "අද රෑ කතාබහ කරමු!" "අන්තර්ගතය ඉක්මනින් පෙන්වනු ඇත" "මඟ හැරුණු ඇමතුම" "%d+" "මෑත පණිවිඩ, මඟ හැරුණු ඇමතුම් සහ තත්ත්ව යාවත්කාලීන කිරීම් බලන්න" "සංවාදය" "බාධා නොකිරීම මගින් විරාම කර ඇත" "%1$s පණිවිඩයක් එවා ඇත: %2$s" "%1$s රූපයක් යවන ලදී" "%1$s හට තත්ත්ව යාවත්කාලීනයක් ඇත: %2$s" "තිබේ" "ඔබගේ බැටරි මනුව කියවීමේ දෝෂයකි" "තවත් තොරතුරු සඳහා තට්ටු කරන්න" "එලාම සකසා නැත" "ඇඟිලි සලකුණු සංවේදකය" "ඇඟිලි සලකුණු සංවේදකය අබල කර ඇත" "සත්‍යාපනය කරන්න" "උපාංගය ඇතුළු කරන්න" "විවෘත කිරීමට ඇඟිලි සලකුණ භාවිත කරන්න" "සත්‍යාපනය අවශ්‍යයි. සත්‍යාපනය කිරීමට ඇඟිලි සලකුණු සංවේදකය ස්පර්ශ කරන්න." "ක්‍රියාත්මක වන දුරකථන ඇමතුම"